"Walampoori" "වාලම්පුරි"

Thu, 19 Jun, 2025 at 07:00 pm

"Walampoori" "වාලම්පුරි"

Viggo Production

Highlights

Thu, 19 Jun, 2025 at 07:00 pm

Al Seef

Advertisement

Date & Location

Thu, 19 Jun, 2025 at 07:00 pm - Fri, 20 Jun, 2025 at 10:30 pm (AST)

Al Seef

Manama, Bahrain

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

"Walampoori" "වාලම්පුරි"
"WALAMPOORI"

වාලම්පූරි හෙවත් හීන හතාමාරක් බහරේනයට.... 🇧🇭 ❣️ 🇱🇰

ශ්‍රි ලාංකිය සිනමාවට ආදරය කරන බහරේනයේ වෙසෙන ලාංකික ප්‍රේක්ශකාගාරයට කලකට පසු පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි Box Office වාර්ථා බිඳ දැමු අතිශය ජනප්‍රිය සිනමාපටයක් නැරඹිමට අවස්ථාව උදා වි ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. 😍😍😍

ශ්‍රි ලාංකිය ටෙලිවිෂනයට තර්කානුකූල ප්‍රේක්ශකාගාරයක් බිහිකල ලක්මාල් ධර්මරත්න සහ අසංක දොඩන්තැන්න ප්‍රමුඛ කුඹියෝ ටෙලිනාට්‍ය නිෂ්පාදන කණ්ඩායමේ සිනමා බෞතිස්මය වන " වාලම්පූරි හෙවත් හීන හතාමාරක්" සිනමාපටය ජුනි මස 19 සහ 20 යන දිනයන්හිදි CINECO Cinema ජාලයේ Al Seef සිනමා ශාලාවේදි ඔබට මෙය නැරඹිය හැකිය..

ප්‍රියන්ත සිරිකුමාර
සරත් කොතලාවල
දිල්හානි අශෝකමාලා ඒකනායක
තුමිඳු දොඩන්තැන්න
වසන්ත මොරගොඩ
දර්ශන් ධර්මරාජ්
නිරෝෂන් විජේසිංහ
අංජන ප්‍රේමරත්න
උදයන්ති කුලතුංග
අශාන් ඩයස්
දයා තෙන්නකෝන්
කිංග් රත්නම් ප්‍රධාන චරිතවලට පණපොවන "වාලම්පූරි" සිනමාපටය අනිවාර්යයෙන්ම ඔබ නැරඹිය යුතුමය..

බහරෙන්හි වෙසෙන ශ්‍රි ලාංකීය සිනමාවට ආදරය කරන එහෙත් චිත්‍රපට නැරඹිමට නොහැකි ඔබට සහ ශ්‍රි ලාංකිය සිනමාව ඔබගේ ආදරණිය දරුවන්හට සමිප කිරිමට මෙන්ම චිත්‍රපට නැරඹීමේ සංස්කෘතියක් ගොඩනැගිම සඳහා Viggo Production සහ Hela Cricket Club තබන පලමු පියවරයි මේ...

වැඩි විස්තර සඳහා අමතන්න

3325 6680




Also check out other Sports events in Manama.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Nearby Hotels

Al Seef, Manama, Bahrain

Just a heads up!

We have gathered all the information for you in one convenient spot, but please keep in mind that these are subject to change. We do our best to keep everything updated, but something might be out of sync. For the latest updates, always check the official event details by clicking the "Find Tickets" button.

Get updates and reminders

Host Details

Viggo Production

Viggo Production

Are you the host? Claim Event

Advertisement
"Walampoori" "වාලම්පුරි"
Thu, 19 Jun, 2025 at 07:00 pm