සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025 | Event in Kandy | AllEvents

සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025

Silvereen Micro Credit Co. Ltd.

Highlights

Sat, 21 Jun, 2025 at 07:30 am

Silvereen Micro Credit Co. Ltd.

Advertisement

Date & Location

Sat, 21 Jun, 2025 at 07:30 am - Sun, 22 Jun, 2025 at 10:30 am (IST)

Silvereen Micro Credit Co. Ltd.

, Kandy, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025
සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025
◉ දිනය: 2025 ජූනි 21 වන සෙනසුරාදා
◉ වේලාව: පෙ.ව. 07:30 සිට
◉ ස්ථානය: පේරදෙණිය කෘෂිකර්ම ක්‍රීඩාංගණය
________________________________________
◉ කණ්ඩායම් මාර්ගෝපදේශ
• එක් කණ්ඩායමක් සඳහා ප්‍රධාන ක්‍රීඩකයින් 08ක් සහ උපකාරකයින් 02ක් (මුළු ක්‍රීඩකයින් 10ක්) ඇතුළත් විය යුතුය.
• එක් ආයතනයක් තුළින් උපරිම කණ්ඩායම් 2ක් දක්වා ඇතුලත් කළ හැක.
•එක් පුද්ගලයෙ කුට එකම කණ්ඩායමක් සඳහා පමණක් තරඟ වදිනු හැකිය.
________________________________________
◉ ක්‍රීඩක සුදුසුකම්
• සමස්ත ක්‍රීඩකයින්ම තම ආයතනයේ හෝ සංගමයේ අවම වශයෙන් මාස 3ක් සේවය කළ සේවකයින් විය යුතුය.
• ලියාපදිංචි වන දිනයේදී සේවක හැඳුනුම්පතක් (Office ID) ඉදිරිපත් කළ යුතුය.
________________________________________
◉ තරඟ නියමයන් සහ ආකෘතිය
• තරඟයන් පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිල විනිශ්චයකරුවන් මගින්ය.
• අයදුම්කරුවන් නොවන, පළපුරුදු ලකුණු තැබීමේ නිලධාරින් මගින් ලකුණු තැබීම සිදු කෙරේ.
• තරඟ ආකෘතිය: Knockout (පරාජිතයින් ඉවත් කිරීම)
• එක් තරඟයකට:
- පන්දුවාර 4 කින් සමන්විත වේ
- එක් පන්දුවාරයකට පන්දු 4කි
- එක් ක්‍රීඩකයෙකුට උපරිම පන්දුවාර 1ක් පමණක් හිමිවේ
• ලකුණු සමාන වුවහොත්: Super Over (එක පුද්ගලයෙකු නැවත පන්දුවාරයක් යැවිය හැකිය)
________________________________________
◉ ත්‍යාග සහ කුසලාන
කුසලාන සහ මුදල් ත්‍යාග හිමිවන්නේ:
* ජයග්‍රාහී කණ්ඩායම
* අනුශුරතාවය ලබා ගත් කණ්ඩායම
කුසලාන හිමිවන්නේ:
* හොඳම පිතිකරුවා
* හොඳම පන්දු යවන්නා
* තරඟාවලියේ වීරයා
◉ ලියාපදිංචිය සහ ලියාපදිංචි ගාස්තු
• එක් කණ්ඩායමක් සඳහා ලියාපදිංචි ගාස්තුව: රු. 10,000
• අත්තිකාරම් මුදල : රු. 5,000 (නැවත නොගෙවන) * සහභාගීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍යය
• අත්තිකාරම් මුදල් ගෙවීමේ අවසන් දිනය: 2025 ජූනි 06
•සම්පුර්ණ ලියාපදිංචි ගාස්තු ගෙවීමේ අවසන් දිනය: 2025 ජූනි 16
◉ ගෙවීම් සදහා බැංකු විස්තර:
•ගිණුම් නාමය: Silvereen Micro Credit Company Ltd
•ගිණුම් අංකය: 158-100-12000-2638
•බැංකුව: Peoples Bank (Senkadagala Branch)
වැදගත්: ගෙවීමේදී ඔබේ කණ්ඩායමේ හෝ ආයතනයේ නම "remark" එකක් ලෙස සඳහන් කරන්න.
________________________________________
◉ විමසීම් සහ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා
ගයන් බණ්ඩාර – 077 478 0891
අමිත් අබේසිංහ – 077 017 2185
අනුරුද්ධ රත්නායක – 077 222 8011
◉ ලියාපදිංචි වන්න: https://shorturl.at/EKYvo
◉ WhatsApp හරහා සම්බන්ධ වන්න - පහත සබැඳි මගින් සෘජුව සම්භන්ධ කරගන්න:
-ගයාන් බණ්ඩාර – https://wa.me/94774780891
-අමිත් අබේසිංහ – https://wa.me/94770172185
-අනුරුද්ධ රත්නායක – https://wa.me/94772228011

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Nearby Hotels

Silvereen Micro Credit Co. Ltd., Kandy, Sri Lanka

Just a heads up!

We have gathered all the information for you in one convenient spot, but please keep in mind that these are subject to change. We do our best to keep everything updated, but something might be out of sync. For the latest updates, always check the official event details by clicking the "Find Tickets" button.

Get updates and reminders

Host Details

Silvereen Micro Credit Co. Ltd.

Silvereen Micro Credit Co. Ltd.

Are you the host? Claim Event

Advertisement
සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025 | Event in Kandy | AllEvents
සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025
Sat, 21 Jun, 2025 at 07:30 am