සිල්වරින් – ක්‍රිකට් තරඟාවලිය 2025
◉ දිනය: 2025 ජූනි 21 වන සෙනසුරාදා
◉ වේලාව: පෙ.ව. 07:30 සිට
◉ ස්ථානය: පේරදෙණිය කෘෂිකර්ම ක්‍රීඩාංගණය
________________________________________
◉ කණ්ඩායම් මාර්ගෝපදේශ
• එක් කණ්ඩායමක් සඳහා ප්‍රධාන ක්‍රීඩකයින් 08ක් සහ උපකාරකයින් 02ක් (මුළු ක්‍රීඩකයින් 10ක්) ඇතුළත් විය යුතුය.
• එක් ආයතනයක් තුළින් උපරිම කණ්ඩායම් 2ක් දක්වා ඇතුලත් කළ හැක.
•එක් පුද්ගලයෙ කුට එකම කණ්ඩායමක් සඳහා පමණක් තරඟ වදිනු හැකිය.
________________________________________
◉ ක්‍රීඩක සුදුසුකම්
• සමස්ත ක්‍රීඩකයින්ම තම ආයතනයේ හෝ සංගමයේ අවම වශයෙන් මාස 3ක් සේවය කළ සේවකයින් විය යුතුය.
• ලියාපදිංචි වන දිනයේදී සේවක හැඳුනුම්පතක් (Office ID) ඉදිරිපත් කළ යුතුය.
________________________________________
◉ තරඟ නියමයන් සහ ආකෘතිය
• තරඟයන් පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිල විනිශ්චයකරුවන් මගින්ය.
• අයදුම්කරුවන් නොවන, පළපුරුදු ලකුණු තැබීමේ නිලධාරින් මගින් ලකුණු තැබීම සිදු කෙරේ.
• තරඟ ආකෘතිය: Knockout (පරාජිතයින් ඉවත් කිරීම)
• එක් තරඟයකට:
- පන්දුවාර 4 කින් සමන්විත වේ
- එක් පන්දුවාරයකට පන්දු 4කි
- එක් ක්‍රීඩකයෙකුට උපරිම පන්දුවාර 1ක් පමණක් හිමිවේ
• ලකුණු සමාන වුවහොත්: Super Over (එක පුද්ගලයෙකු නැවත පන්දුවාරයක් යැවිය හැකිය)
________________________________________
◉ ත්‍යාග සහ කුසලාන
කුසලාන සහ මුදල් ත්‍යාග හිමිවන්නේ:
* ජයග්‍රාහී කණ්ඩායම
* අනුශුරතාවය ලබා ගත් කණ්ඩායම
කුසලාන හිමිවන්නේ:
* හොඳම පිතිකරුවා
* හොඳම පන්දු යවන්නා
* තරඟාවලියේ වීරයා
◉ ලියාපදිංචිය සහ ලියාපදිංචි ගාස්තු
• එක් කණ්ඩායමක් සඳහා ලියාපදිංචි ගාස්තුව: රු. 10,000
• අත්තිකාරම් මුදල : රු. 5,000 (නැවත නොගෙවන) * සහභාගීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍යය
• අත්තිකාරම් මුදල් ගෙවීමේ අවසන් දිනය: 2025 ජූනි 06
•සම්පුර්ණ ලියාපදිංචි ගාස්තු ගෙවීමේ අවසන් දිනය: 2025 ජූනි 16
◉ ගෙවීම් සදහා බැංකු විස්තර:
•ගිණුම් නාමය: Silvereen Micro Credit Company Ltd
•ගිණුම් අංකය: 158-100-12000-2638
•බැංකුව: Peoples Bank (Senkadagala Branch)
වැදගත්: ගෙවීමේදී ඔබේ කණ්ඩායමේ හෝ ආයතනයේ නම "remark" එකක් ලෙස සඳහන් කරන්න.
________________________________________
◉ විමසීම් සහ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා
ගයන් බණ්ඩාර – 077 478 0891
අමිත් අබේසිංහ – 077 017 2185
අනුරුද්ධ රත්නායක – 077 222 8011
◉ ලියාපදිංචි වන්න:
https://shorturl.at/EKYvo
◉ WhatsApp හරහා සම්බන්ධ වන්න - පහත සබැඳි මගින් සෘජුව සම්භන්ධ කරගන්න:
-ගයාන් බණ්ඩාර –
https://wa.me/94774780891
-අමිත් අබේසිංහ –
https://wa.me/94770172185
-අනුරුද්ධ රත්නායක –
https://wa.me/94772228011