Study in Japanーජපානයේ අධ්‍යාපනය, 25 October | Event in Colombo | AllEvents

Study in Japanーජපානයේ අධ්‍යාපනය

Japanese language school-Mirai no mori gakuen

Highlights

Sat, 25 Oct, 2025 at 09:00 am

コロンボ

Advertisement

Date & Location

Sat, 25 Oct, 2025 at 09:00 am (IST)

コロンボ

Asia Pacific Technology Systems Pvt LTD., 03 Colombo, Sri Lanka, Colombo

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

Study in Japanーජපානයේ අධ්‍යාපනය
2026 අප්‍රේල් අධ්‍යනවාරය සඳහා
ප්‍රවේශ විභාගය
දිනය:2025 ඔක්තෝබර් 25 (සෙනසුරාදා) පෙ.ව 9.00ට
ඔබ කැපවී අධ්‍යාපනය ලැබීමට කැමති
උසස් අරමුණකින් යුතු අයෙකුනම්
මේ අවස්ථාව ඔබටයි.
『ගක්කෝ හෝජින් යුඉගකුකන් මිරයිනොමොරි ගකුඑන් ජපන්භාෂා අංශය 』

https://mirainomorigakuen.com/entry/sri-lanka/

ජපානයේ විශ්ව විද්‍යාලයකට හෝ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනයකට යාමට අදහස් කරන ඔබ වෙනුවෙන්
පළමු පියවර මිරයිනොමොරි ගකුඑන් වෙතින්.
උසස් අධ්‍යාපනයට යාමේ ඔබේ සිහිනය ජපන් භාෂාවෙන් ආරම්භ කරන්න.
යුගකුකන් අධ්‍යාපන සංස්ථාවේ මිරයිනොමොරි ගකුඑන් ජපන් භාෂා අධ්‍යයන අංශයේ 2026 අප්‍රේල් වාරය සඳහා දැන් සිසුන් බඳවා ගනු ලැබේ.
ජපන් භාෂා කුසලතා ලබා ගැනීමට සහ විශ්ව විද්‍යාලයට හෝ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනයකට යාමට අපි ඔබට මග පෙන්වන්නෙමු.
🔹මෙහි මූලික කරුණු!
• ශ්‍රී ලංකාවේ අපගේ කොළඹ දේශීය ශාඛාවෙන් N5 සිට N4 මට්ටම දක්වා ජපන් භාෂාව ඉගෙනීම
• පාඨමාලාව: මුළු උපකාරක ගාස්තුව රු. 160,000 සිට රු. 190,000 දක්වා
• අපගේ ප්‍රධාන සෙන්දයි පාසලේ (ජපානය) N2 හෝ N1 දක්වා ජපන් භාෂා හැකියාව ලබා, උසස් අධ්‍යාපනය වෙත පිවිසීම
• ජපන් භාෂා පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, ජපන් විශ්ව විද්‍යාලයකට හෝ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනයකට යාමට මගපෙන්වීම !

📅 අයදුම් කිරීමේ කාලය: 2025 සැප්තැම්බර් අග දක්වා
📝 තෝරා ගැනීම: ලිඛිත පරීක්ෂණය (ජපන් සහ ගණිතය) + සම්මුඛ පරීක්ෂණය (ශිෂ්‍යයා සහ අනුග්‍රාහකයා)
➡ වැඩි විස්තර සඳහා සහ අයදුම් කිරීමට, කරුණාකර මෙම සබැදියට පිවිසෙන්න: https://mirainomorigakuen.com/entry/sri-lanka/
🎓 අනාගතයට මග පාදන ජපන් භාෂා අධ්‍යාපනය මෙතැනින්.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Nearby Hotels

コロンボ, Asia Pacific Technology Systems Pvt LTD., 03 Colombo, Sri Lanka, Colombo
Get updates and reminders
Ask AI if this event suits you

Host Details

Japanese language school-Mirai no mori gakuen

Japanese language school-Mirai no mori gakuen

Are you the host? Claim Event

Advertisement
Study in Japanーජපානයේ අධ්‍යාපනය, 25 October | Event in Colombo | AllEvents
Study in Japanーජපානයේ අධ්‍යාපනය
Sat, 25 Oct, 2025 at 09:00 am