සශිකා 25
- Date and Time
- Location
- Nelum Pokuna Theature Colombo, Colombo, Sri Lanka
වෘත්තීයමය ගායිකාවක් ලෙස මාගේ සංගීත ගමන ඔබත් සමඟ වසර 25 ක් ඇවිදින්, මේ කාලය පුරාවට මා ගැයූ ගීත අතුරින් ඔබ වඩාත් ආදරය කරනා ගීත 25 ක් සමග වින්දනීය හැන්දෑවක ඒකාත්මික වීමට ඉමහත් වූ ආදරයෙන් හා ගෞරවයෙන් කරනා ආරාධනයයි... හමුවෙමු...... Read More