Loku Business Social Media Summit Powered by Dialog Fi, 21 June | Event in Colombo | AllEvents

Loku Business Social Media Summit Powered by Dialog Fi

TicketsLK

Highlights

Sat, 21 Jun, 2025 at 09:00 am

Dialog Axiata Auditorium

Advertisement

Date & Location

Sat, 21 Jun, 2025 at 09:00 am (IST)

Dialog Axiata Auditorium

Colombo, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

Loku Business Social Media Summit Powered by Dialog Fi
Social media තුල කාලය කා දැමීම නවත්වන්න. ඔබේ ව්‍යාපාරය ගැන දැනුවත් කිර්‍ර්මට, පාරිභෝගිකයන් ආකර්ෂණය කිරීමට සහ අලෙවිය වර්ධනය කිරීමට එය යොදාගන්න.


Event Details

Date:- 21st June 2025.
Time:- From 09.00am to 05.00pm.
Location :- The Dialog Axiata Auditorium, Union Place, Colombo 02.

ඔබ මෙම සජීවී වැඩසටහනට කෙසේ හෝ සහභාගි විය යුත්තේ ඇයි?

✅ Facebook, Instagram, Tik tok, LinkedIn සහ YouTube යන social media channels 5ම එක් දිනකින් ආවරණය වේ.
✅ Social media channel 5 ගැන ඉගැන්වීමට එක් එක් platforms මාස්ටර් කරන ලද ‍Speakers ලා 5ස් දෙනෙකු මුණගැසීමට අවස්ථාව.
✅ එක් එක් social media channels තුලින් ලක්ශ ගානක් සහ මිලියන ගානක අවස්ථා ඔබ සතු කිරීමට ඔබ කල යුතු action plan එක ඉගෙනගන්න.
✅ ඇඩ්ස් වලට dollars වියදම් කරන්නේ නැතුව organic විදිහට social media channels 5න් awareness, leads සහ sales වර්ධනය කරන ආකාරය ඉගෙනගන්න.
✅ ඔබේ ව්‍යාපාරය හා brand එක social media තුලින් ගොඩනගන්න ඔබට තියෙන සියලු ගැටලු වලට විසදුම් එක් දිනකින් විසදගන්න.
✅ එක වගේ හිතන ව්‍යවසයකයන්, වෘත්තිකයින් සහ Creators ලා සමඟ Connect වී බලගතු සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට ලැබෙන වටිනා අවස්ථාවක්.
✅ නොමිලේ දිවා ආහාර භෝජනයක් (Buffet) ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.

මෙම වැඩසටහනින් ඔබ ඉගෙනගන්නා මූලිකම දේ කුමක්ද?;

ඇඩ්ස් වලට ඩොලර් වියදම් කරන්නේ නැතුව Oraganic ලෙස Facebook, Instagram, Tik tok, YouTube සහ LinkedIn කියන Social Media Channels 5න්ම ඔබේ ව්‍යාපාරය ගැන දැනුවත් කිර්‍ර්මක්, අනාගත පාරිභෝගිකයන් ආකර්ෂණය කිරිමට සහ අලෙවිය වැඩි කරන හැටි ඉගෙනගන්න.

මෙය කව්රුන් සඳහාද? :-

✅Social media තුලින් තම ව්‍යාපාරය ඉලක්කගත පාරිභෝගිකයන් හට ගෙනයාමට සහ ඔවුන් අලෙවිය දක්වා පියවරෙන් පියවර රැගෙන ගෙනයාමට අවශ්‍ය අයට.
✅ තම ව්‍යාපාරය social media වලින් තව තවත් ගොඩනගන්න අවශ්‍යතාව ඇති ඕනෑම වර්ගයේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට.
✅ Social media වලින්ම තමන්ගේ brand එක ගොඩනගන ව්‍යවසායකයින් සදහා.
✅ තම ව්‍යාපාරය වටා තමනට ආදරය කරන audience එකක් ගොඩනගන්න අවශ්‍ය අයට.
✅ Freelancer කෙනෙකු ලෙස social media වලින් වැඩ ගන්න අවශ්‍යතාවය ඇති අයට.
✅Content Creator කෙනෙක් ලෙස වර්ධනය වෙන්න අවශ්‍ය අයට.
✅ Social media, marketing හෝ brand building අංශ වලින් රැකියා වල නියැලෙන අයට.

Investment:- Rs. 10,000


You may also like the following events from TicketsLK:

Also check out other Business events in Colombo.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

Tickets for Loku Business Social Media Summit Powered by Dialog Fi can be booked here.

Advertisement

Nearby Hotels

Dialog Axiata Auditorium, Colombo, Sri Lanka

Just a heads up!

We have gathered all the information for you in one convenient spot, but please keep in mind that these are subject to change. We do our best to keep everything updated, but something might be out of sync. For the latest updates, always check the official event details by clicking the "Find Tickets" button.

Reserve your spot

Host Details

TicketsLK

TicketsLK

53 Followers

Are you the host? Claim Event

Advertisement
Loku Business Social Media Summit Powered by Dialog Fi, 21 June | Event in Colombo | AllEvents
Loku Business Social Media Summit Powered by Dialog Fi
Sat, 21 Jun, 2025 at 09:00 am