Johnians Walk , 24 January | Event in Nugegoda | AllEvents

Johnians Walk

St Johns College, Nugegoda, 2008 A/L

Highlights

Sat, 24 Jan, 2026 at 12:30 pm

Nugegoda

Advertisement

Date & Location

Sat, 24 Jan, 2026 at 12:30 pm (IST)

Nugegoda, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

Johnians Walk
*2026 ජනවාරි 24* වෙනිදා දියත් කෙරෙන දැවන්ත *"Johnian Walk - 2026 "* පා ගමන වටා එක් වන ඔබ සැම සදරයෙන් පිළිගනිමු! �

සාන්ත ජෝන් ආදරණීයන්ගේ නවමු සිහිනය... පාසලට බස්රථයක් මිලදී ගැනීමයි... ඒ බස් සිහිනය සැබෑ කරගැනීම සදහා රොද බැදුනු සියලු සහෘදයන් වෙනුවෙන්, බස් රථ ව්�යාපෘතිය සදහාම පමණක් වෙන්වූ, පහත සඳහන් කල ඉතිරි කිරීමේ ගිණුම් අංකයට ඔබගේ "Value Pack" එකට අදාල ගෙවීම් සහ ඉන් අමතරව මෙම මහඟු කාර්තව්�ය සඳහා ඔබ පිරිනමන ඕනෑම මුදලක් තැන්පත් කර ඊට අදාල ගෙවිම් පත (Deposit slip) අමුණා, අමතක නොකර ඔබගේ නම, වර්ෂ කණ්ඩායම/පන්තිය/උ.පෙ.පන්තිය සහ Value pack අංකයද (List attached) සඳහන් කොට පහත අංකය මගින් WhatsApp හරහා අපට ලැබීමට සලස්වන මෙන් අප ඉතා කාරුණික ඉල්ල සිටිමු.

Bank - *People's Bank* (7135)
Branch - *Nugegoda City Branch* (335)
Savings Account Number - *335200170013052*
Account Name - *OBA Of St John's College*
Swift/BIC Code - **PSBKLKLX*

The Cheques should be drawn in favor of - *OBA Of St John's College A/C No. 335200170013052*

*WhatsApp Number - 0766530310*

තවත් ඉතා සීමිත Value Pack ප්�රමාණයක් ඉතිරිව ඇති බැවින්, ඔබගේ පන්තියේ / වර්ෂ කණ්ඩායමේ / උසස් පෙළ​ කණ්ඩායම් / ආදි ක්�රීඩා සංගමයේ සහ වෙනත් ඕනෑම "සාන්ත ජෝන්" හිතැති අයකුගේ ඒ වටිනා වූ Value Pack එක දැන්ම වෙන් කරවාගන්න.

*මුදල් තැන්පත් කල සාක්ෂිය (deposit slip) අපට WhatsApp මගින් එවද්දි ඔබගේ Value Pack Reservation Number එක මේ පහත ��� List එකෙන් සොයා ගත හැක�*

ඔබේ දායකත්වය සාන්ත ජෝන් විදුහලේ ශක්තියයි�
���

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Nearby Hotels

Nugegoda, Sri Lanka
Get updates and reminders
Ask AI if this event suits you

Host Details

St Johns College, Nugegoda, 2008 A/L

St Johns College, Nugegoda, 2008 A/L

Are you the host? Claim Event

Advertisement
Johnians Walk , 24 January | Event in Nugegoda | AllEvents
Johnians Walk
Sat, 24 Jan, 2026 at 12:30 pm