ගල් පැලෙන බොරු
- Date and Time
- Location
- Waters Edge Road, Battaramulla, Sri Lanka, Nugegoda, Sri Lanka
බඩ පැලෙන්න හිනා වෙන්න ගල් පැලෙන බොරු ලඟදීම... වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ... ඉතිං ඕකම හිත හිත ලතවෙන්නැතුව අලුත්ම විදිහෙ අලුත්ම අත්දැකීම එක්ක එකතු වෙන්න. මරු ඩබලක් සිරිල් අයියා සමරේ එක්ක සමරේ බිනෝලි සහ නිල්මිණී මහින්ද සමගින් එරික් කථනය : දුලීකා සමගින්... Read More