මැලේසියාව නියමයි - 03
අති සුන්දර ලන්කාවි දූපතේ රාත්‍රී 03ක්...
පිනෑන්ග් දූපතේ රාත්‍රී 01ක්,
ක්වාලාලම්පුර්හී රාත්‍රී 03ක් ගතකරන, සාම්ප්‍රදායික නොවන මැලේසියාවෙ නියම ලස්සන බලන්න යන ඕනම කෙනෙකුට රාත්‍රී 07ක, දින 08 ක සුඛෝපභෝගී සංචාරය...😃
🌟True Paradise Tours අපෙන් ගොඩාක් දෙනා ඉල්ලීම් කල, " මැලේසියාව නියමයි - 03" සංචාරය එළඹෙන ඔක්තොම්බර් 15 සිට ඔක්තොම්බර් 22 දක්වා සංචාරය කරනවා.
මැලේසියාව නියමයි - 02 පින්තුර සහ ප්‍රතිචාර මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන් ...❤️
https://www.facebook.com/share/p/1BsR9tshg9/
♥සම්පුර්ණ දින 08කුත්, රාත්‍රී 07කුත් සාමාන්‍යයෙන් බහුතරයක් යන්නෙ නැති මැලේසියාවේ සංචාරක ආකර්ෂණය ඇති විශාල තැන් ප්‍රමාණයකට මේ ගමන True Paradise Tours අපි ඔයාලව රැගෙන යනවා.
🛫විශේෂම දේ,
මෙහි අභ්‍යන්තර ගුවන් ගමනකුත් තිබෙනවා.
⛴ ඒ වගේම පැය දෙකක ලන්කාවි සිට මඟී නාවික යාත්‍රා ගමනකුත් තියෙනවා.😃
🌟🌟🌟🌟තරු 03 පන්තියෙ නවාතැන්,
🚌 අධි සුඛෝපභෝගී ප්‍රවාහනය,
💯වීසා ,
🛩ගුවන් ටිකට්පත් යාමට ඒමට (30+ 07 kg - මැලේසියානු ගුවන් සමාගම)
🍛🍜ආහාර වේල් තුනම (බුෆේ ක්‍රමයට)
📣ශ්‍රි ලංකාවේ සිටම වෘත්තීය මාර්ගෝපදේශනය
🧾සියලුම ප්‍රවේශපත් ( සැගවු ගාස්තු කිසිවක් නැත.)
🫵ඉතින් , කවුරුත් නොකරන දෙයක් කරන True Paradise Tours අපි මෙවරත්, ඔබට වැඩි අත්දැකීමක් , ගෙවන මුදලට උපරිම සුඛෝපභෝගීත්වයත්, සසදන්න බැරි උපරිම සතුටත්, විනෝදයත් ලබාදෙන, මැලේසියාවට ගිහින් වෙනම මුදල් එකතු නොකර, කියපු දේ කියපු විදියටම කරන සුපිරිම සංචාරයක් අත් විදින්න ඔබ අපිව තෝරාගත යුතුමයි..
💪දවස් 4 ක් 5 ක් නෙවෙයි දවස් අටක්ම අපි ඔයාලට මැලේසියාව භාගෙට පෙන්නගෙන එන්නෙ නැතිව උපරිම දේවල් පෙන්නගෙන තමයි වෙනදා වගේම මේ සංචාරයත් අවසාන කරන්නෙ.
✅ඉතින් හොදින් බලන්න.අපි ඔබව රැගෙන යන තැන් ප්‍රමාණය.
අපි ඉංග්‍රීසියෙන්ම ඒ තැන් සදහන් කරන්නම්.
1) Langkawi Eagle Square
2) Langkawi Taman Legenda
3) Langkawi Telaga Tuguh Water Fall
4) Langkawi Art Village
5) Langkawi Cable car
6) Langkawi Sky bridge walk
7) Langkawi Oriental Village
😎 Langkawi Island Hopping Tour
9) Mangrove Tour with Boat
10) Ferry Jatty Tour to Kuala keddah
11) Penang Kek Lok Si Temple
12) Penang Chew Jatty
13) Penang Street Art
14) Penang Goddess of Mercy temple
15) Penang Hill with train pass
16) Penang Sri Mari Amman temple
17) Penang Kapitan Keling Mosque
18) Penang Fort Cornwallis ( Photo stop only)
19) Penang Komtra Walk
20) Ipoh Caves Temple
21) Kualalampur National Monument
22) King Palace
23) National Mosque
24) Independence Square
25) Chocolate Factory
26) Twin Tower Photo- Stop
27) Genting Highland Tour
28) Cable Car with Sky World Outdoor theme Park
29) Batu Caves Temple
30) Sunway Lagoon with 06 Park
31) Shopping
😍ඉතින් මෙහි සදහන් නොකරන ලද ක්‍රියාකාරකම් එක්ක සියල්ල තැන් 35කට විතර දවස් 08ක් පුරා ඔබව රැගෙන යන මැලේසියාවේ ප්‍රධානම ආකර්ෂණ ස්ථාන අංග සම්පූර්ණයෙන් නැරඹිය හැකි, විදිය හැකි සංචාරයක් නම්, ඒ True Paradise Tours Pvt Ltd අපි සංවිධානය කරන සංචාරම තමයි..
🤫දින 3,4,5,න් ඔබට නැරඹිය හැක්කේ මෙයින් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. මග ඇරුනු දේවල් බලන්න ඔබට මැලේසියාවට ආපසු යන්න උනොත් පිරිවැය නැවත මුල ඉදන්ම කල යුතු වෙනවා.
🫰ඉතින් මේ සියල්ලටම ජුලි මස 15 වෙනිදාට ප්‍රථම කරන සම්බන්ධවීම්වලට වෙන්නේ , රු.399,000/= ක් විතරයි ..(කොන්දේසි සහිතයි)
🌟අප ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය තුල විධිමත් ලියාපදිංචි සංචාරක සමාගමක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් ඉතා විශාල ප්‍රමාණයකට සේවාව සපයා ඇති සහ සපයමින් සිටින දිවයිනේ විශ්වාසනීයම සංචාරක සමාගමක් වේ.
අපිට කතාකරන්න .
📲 0773301000
☎ 0112804446
📬අපගේ ලිපිනය
True Paradise Tours Pvt Ltd
136/1/1
පරණ කැස්බෑව පාර,
(දෙල්කද මංසන්ධිය සිට 100 M)
ගංගොඩවිල,
නුගේගොඩ
Also check out other Arts events in Nugegoda.