_ගීතයේ සොඳුරුතම තැන් ස්පර්ශ කරන සොදුරුතම හෝරාව..._
“සොඳුරු සිහිනයකි රෑ 2025🎶✨”
සංගීතය,රසවින්දනය,සුවඳැල් මතක එකම වේදිකාවක...
ගීත විචාරය: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
කථනය: මහේෂ් නිශ්ශංක
සංගීතය: විශාරද තරිඳු රසාංජන
සංවිධානය: බප/කළු සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන – සංගීත අංශය
📅 දිනය: දෙසැම්බර් 12
🕡 වේලාව: සවස 6.30 සිට
📍 ස්ථානය: පානදුර නගර ශාලාව
ප්‍රවේශ පත්‍ර,
🎟️ රු.5,000 | 🎟️ රු.2,500 | 🎟️ රු.1,500*
📍සරසවි පානදුර | 📍ලුමිනෙක්ස් පානදුර හා විමසීම් මගින් මිලදී ගත හැක!
📞 විමසීම්:
0716676017 - තරිඳු රසාංජන
_💫 හදවත මවන සංගීත රැයකට ඔබේ පිවිසුම අපේ සංගීතය සම්පූර්ණ කරයි… 🎵_
#sondurusihinayakire #mahindaprasad #maheshnishshanka #tharindurasanjana #panadura #සොඳුරුසිහිනයකිරෑ #සිහිනයකිරෑ