✨සිව්සැට ප්‍රාදේශිය ජන කලා මහෝත්සවය - 2025✨
“මුල් මඩුවේ කොහොඹා කංකාරිය”
🗓දිනය : දෙසැම්බර් 20 හා 21
➡️ස්ථානය : 📌
https://share.google/dBZYmUxUcljMbVggz
🤳වැඩි විස්තර : 077 225 7748
🪔සිව්සැට උරුමය පදනම, මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය හා ඒකාබද්ධව ඉදිරිපත් කිරීමක් .
✨මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේ ප්‍රධානාචාරිණි අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගේ දෙටු දියණිය මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මැතිනියගේ අනුශාසකත්වයෙන් හා පඩිවිට, තිත්තපජ්ජල, ඉහළවෙල, බුදවත්ත, මුද්දනාව, තල්ගහගොඩ ගුරුකුල ප්‍රධානව පැවැත්වේ✨
✨සිව්සැට කලා මංගල්‍යය, සුවතා සංචාරක කර්මාන්තය (Wellness Tourism) ප්‍රවර්ධනය කිරිමෙහි ලා ශ්‍රි ලාංකික කලාශිල්පයන්හි අනන්‍යතාවයක් වු ශාන්තිකර්ම ගෝලිය ප්‍රජාවට හදුන්වාදිමේ අරමුණින් ICM හා Ariel Assets යන අපගේ ආයතන මගින් සංවිධානය කරන වැඩසටහන් මාලාවක් වන අතර දෙසැම්බර් 20 හා 21 පැවැත්වෙන මංගල්‍යයෙහි ස්ථාන අනුග්‍රාහිකත්ත්වය යෝජිත Elephant Vast Wellness Resort විසින් ලබා දේ.✨.
🤩මේ අපූරු අත්දැකීම ගන්න ආදරයෙන් ආරාධනා කරනවා අපේ කමට අපේ දේට ආදරේ හැමෝටම ...
✒Sivseta - A Cultural Journey
2025 December 20,21 @Pinnawala . Sri Lanka
Witness the Kohomba Kankaariya, Sri Lanka's supreme Kandyan dance festival, in Pinnawala, December 2025. Experience ancient rituals and breathtaking performances celebrating dance traditions. •
#kohombakankariya #srilanka #culture #ritualdancence #healing #traditionaldance #srilanka #wellness #wellnesstourism #culturaltourism #sivseta #festival #srilankatourism #vernacular #art #vernacuarvibes #vibes
Also check out other Health & Wellness events in Kurunegala, Festivals in Kurunegala, Arts events in Kurunegala.