සෞම්‍යවන්තියෝ , 22 November | Event in Colombo | AllEvents

සෞම්‍යවන්තියෝ

Global events solutions

Highlights

Sat, 22 Nov, 2025 at 06:30 pm

Musaeus Auditorium

Advertisement

Date & Location

Sat, 22 Nov, 2025 at 06:30 pm (IST)

Musaeus Auditorium

Barnes Place, Colombo, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

සෞම්‍යවන්තියෝ
සෞම්‍ය ලාවණ්‍ය හදවත්වලින් නැගෙන ඉමිහිරි ස්වර මාධූර්යය….

ශ්‍රී ලාංකේය ගීතයේ ලලනා නාද ලාවණ්‍යය
සෞම්‍යවන්තියෝ....

දීපිකා ප්‍රියදර්ශනී ,
ප්‍රදීපා ධර්මදාස ,
චන්ද්‍රලේඛා පෙරේරා ,
නිරෝෂා විරාජනී ,
චරිතා ප්‍රියදර්ශනී ,
යන පංච ලලනාවන්ගේ සුගායනයෙන්.

නාලක සජී මියැසි අණසකින්,
බන්දුල නානායක්කාරවසම්ගේ සහෘද ආමන්ත්‍රණයන්,
කැලුම් ශ්‍රීමාල්ලේ මෙහෙයවීමෙන් ,

"සෞම්‍යවන්තියෝ" ඔක්තෝබර් මස 25 වැනිදා සවස 6.30 ට මියුසියස් ශ්‍රවනාගාරයේදී ,
ප්‍රමිතිගත ප්‍රාසාංගික කලාවේ සන්නාමය
Global events solutions pvt ltd සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි.

අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමට පහත යොමුවට පිවිසෙන්න.

https://www.ticketsministry.com/concerts/saumyawanthiyo/68b7d17a53d9d

විමසීම් 075 633 633 1 ,
0777 89 59 67

සෞම්‍යවන්තියෝ ශ්‍රී ලාංකේය ගීතයේ ලලනා නාද ලාවණ්‍යය මිහිර විදින්න ඔබගේ ප්‍රවේශපත් අදම වෙන්කරවා ගන්න.


Also check out other Concerts in Colombo, Music events in Colombo, Entertainment events in Colombo.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

Tickets for සෞම්‍යවන්තියෝ can be booked here.

Advertisement

Nearby Hotels

Musaeus Auditorium, Barnes Place,Colombo, Sri Lanka
Reserve your spot
Ask AI if this event suits you

Host Details

Global events solutions

Global events solutions

5 Followers

Are you the host? Claim Event

Advertisement
සෞම්‍යවන්තියෝ , 22 November | Event in Colombo | AllEvents
සෞම්‍යවන්තියෝ
Sat, 22 Nov, 2025 at 06:30 pm