YUGATHRA LIVE IN CONCERT, 27 September | Event in Colombo | AllEvents

YUGATHRA LIVE IN CONCERT

TV Derana

Highlights

Sat, 27 Sep, 2025 at 07:00 pm

3 hours

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre

5+ people are Interested
Advertisement

Date & Location

Sat, 27 Sep, 2025 at 07:00 pm to 10:00 pm (IST)

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre

Colombo, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

Interested Audience

5+ people are Interested

About the event

YUGATHRA LIVE IN CONCERT
TV දෙරණ ඔස්සේ විකාශය වන “යුගාත්‍රා”සංගීතකාමී ප්‍රේක්ෂකයින් අතර මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙහිදී යුග-යුග අප හදවත් ස්පර්ශ කළ ගීත ප්‍රවීණ සහ නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන් එක්ව ගැයීම ගීත ලෝලීන්ට නැවුම් අත්දැකීමක් සහ අලුත් රසයක් ගෙන දුනි.

ජනකාන්ත “යුගාත්‍රා” ටෙලිවිෂන් සංගීත චාරිකාවේ ප්‍රථම ප්‍රාසංගික වේදිකා සම්ප්‍රාප්තිය ලෙස “යුගාත්‍රා - Live in concert” ප්‍රසංගය දියත් වන්නේ රසබර අත්දැකීමක් ශ්‍රී ලාංකික සංගීත අවකාශයට මුදා හරින්නටය. ප්‍රථම වරට පැවැත්වෙන මෙම ප්‍රසංගය ගීතයෙන් රසවත් කරන්නට ටී එම් ජයරත්න සමඟ අංජලී හේරත්, එඩිවඩ් ජයකොඩි සමඟ නදීමාල් පෙරේරා, ප්‍රදීපා ධර්මදාස සමඟ රවීන් කණිෂ්ක, සශිකා නිසංසලා සමඟ සුපුන් පෙරේරාත් එක් වෙති.

මනුසත් දෙරණට සවිබල පිණිස පැවැත්වෙන මෙම ප්‍රසංගය කථනයෙන් රසගන්වන්නේ ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රීමාල් සහ නව පරපුරේ මනුරංග විජේසේකර විසිනි.

සංගීතය සුසංයෝගය ලසන්ත කාරියවසම් ප්‍රමුඛ “ශික්ෂා” වාද්‍ය වෘන්දයයි.


Also check out other Concerts in Colombo, Music events in Colombo, Entertainment events in Colombo.

5+ people are Interested in this event, How about you?
Yes
No

Ticket Info

Tickets for YUGATHRA LIVE IN CONCERT can be booked here.

Advertisement

Nearby Hotels

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre, Colombo, Sri Lanka
Reserve your spot

Host Details

TV Derana

TV Derana

Are you the host? Claim Event

Advertisement
YUGATHRA LIVE IN CONCERT, 27 September | Event in Colombo | AllEvents
YUGATHRA LIVE IN CONCERT
Sat, 27 Sep, 2025 at 07:00 pm