ශ්‍රී ලංකාවේ විශාලතම Global Education Expo එකට ඔබත් නොවරදවාම එන්න!
චානකා පලිහක්කාර හමුවී Australia , UK, Canada , Europe , සහ New Zealand යන රටවල් වල ඔබේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න.
සියලුම දේ එකම තැනකින්, සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න ඔබට කදිම අවස්ථාවක්!
- 100% නොමිලේ ප්‍රවේශය සහ උපදේශනය
- ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 40කට අධික සංඛ්‍යාවක් හමුවෙන්න.
- ඇතුළත් කිරීම්, ශිෂ්‍යත්ව සහ වීසා සඳහා සහාය
ශිෂ්‍ය ණය සඳහා ප්රමුඛ පෙළේ බැංකු 7ක් සමඟ සාකච්ඡා කරන්න
දිනය: 2025 අගෝස්තු 17, ඉරිදා
ස්ථානය: Cinnamon Grand Hotel, Colombo
වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
ඔබේ අනාගතය මෙතනින් අරඹන්න
වැඩි විස්තර සඳහා අමතන්න:
කොළඹ: 0777 14 03 09
නුවර: 0777 28 94 66
ඔස්ට්‍රේලියාව: +61 426 416 868 (චානකා පලිහක්කාර)
Also check out other Business events in Colombo, Exhibitions in Colombo.