Active Plus Mediexpo 2025 වෛද්‍ය ප්‍රදර්ශණය කුරුණෑගලට..

Active Plus Mediexpo 2025 වෛද්‍ය ප්‍රදර්ශණය කුරුණෑගලට..

Active plus

Highlights

Fri, 29 Aug, 2025 at 10:00 am

Kurunegala Town Hall

Advertisement

Date & Location

Fri, 29 Aug, 2025 at 10:00 am - Sun, 31 Aug, 2025 at 08:00 pm (IST)

Kurunegala Town Hall

Kurunegala, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

Active Plus Mediexpo 2025 වෛද්‍ය ප්‍රදර්ශණය කුරුණෑගලට..
ඔබත් එන්න ....
Active Plus (Pvt)Ltd විසින් සංවිධානය කරන Mediexpo 2025 වෛද්‍ය ප්‍රදර්ශනය අගෝස්තු 29,30,හා 31 යන තෙදින පුරා කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්වේ.
එහිදී ඔබට
නොමිලේ රෝග පරීක්ෂා,
වෛද්‍ය ප්‍රතිකාර,
තෛල ප්‍රතිකාර,
රුධිර පරීක්ෂණ හා රුධිර පීඩනය වාර්තා ,
විශේෂ වට්ටම් සහිතව ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලට ගැනීම්.
ඇතුලු තවත් වෛද්‍ය සේවා රැසක් මෙහිදී ලබා ගත හැක.
එදාට නොවරදවාම ඔබත් පැමිණෙන්න.
වැඩි විස්තර සදහා
034 2267046 හා 071 856 0956 ට අමතන්න...

ඔබ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් නම් මෙම ප්‍රදර්ශනයේ කුටියක් වෙන් කරගෙන අප හා එක්වන්න.
ඒ සදහා 076 76 22 745 යන දුරකතන අංකය අමතන්න..

#ActivePlus #exhibition #kurunagala #hospital #laboratory #doctor #physiotherapy #ayurveda #oiltreatment #pharmacy
#MEDIExpo


Also check out other Exhibitions in Kurunegala, Health & Wellness events in Kurunegala, Nonprofit events in Kurunegala.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Event Tags

Nearby Hotels

Kurunegala Town Hall, Kurunegala, Sri Lanka
Get updates and reminders

Host Details

Active plus

Active plus

Are you the host? Claim Event

Advertisement
Active Plus Mediexpo 2025 වෛද්‍ය ප්‍රදර්ශණය කුරුණෑගලට..
Active Plus Mediexpo 2025 වෛද්‍ය ප්‍රදර්ශණය කුරුණෑගලට..
Fri, 29 Aug, 2025 at 10:00 am