-ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵, 12 October | Event in Chiba | AllEvents

-ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵

Max win

Highlights

Sun, 12 Oct, 2025 at 04:30 pm

Chiba, Japan

Advertisement

Date & Location

Sun, 12 Oct, 2025 at 04:30 pm (JST)

Chiba, Japan

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

-ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵
-ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵

ටෝකියෝ හි ශ්‍රී ලාංකික සංගීත මතක අතරේ
යලි අළුත් වන ත්‍රෛලෝක දෙවන මතක සැමරුම.🇱🇰

බහුතර ලාංකීය ජනයා ප්‍රිය කරන කලාකරුවන් රැසක් එකවර වේදිකා ගතවන ජපානයේ අතිශය ප්‍රථම එළිමහන් ප්‍රසාංගික සම්ප්‍රාප්තියෙහි සජීවි කොටස්කරුවන් වන්නට ටෝකියෝ දහස් ගණන් ශ්‍රී ලාංකික රසිකත්වය සූදානම් වන්න. | 🎶

ඔක්තෝබර් 12 වනදා සවස 1.00 සිට 🔐

🔸චාමර වීරසිංහ
🔹ජයශ්‍රී
🔸නිරෝෂා විරාජිනි
🔹නදීමාල් පෙරේරා
🔸ශාන් පුතා
🔹ෆැන්ටා

"Kingdom" සංගීත රජදහනේ මියුරු සත්සරේ ගයන අතරේ , මෝක්ෂ ප්‍රසාද් සහ තරිදු වෙල්හේනගේ සමග හරබර , රසබර වදන් එකතුව ප්‍රණීත ආහාර පාන සමග Food Festivals අත්දැකීම සමගින් එළිමහනේ ශ්‍රී ලාංකික අපේ කම මුසුවන අපුරු හැන්දෑව විදගන්න සැරසෙන්න.🎶

Max win සාඩම්බර ඉදිරිපත් කිරීමක්. 🙆‍♀

📲 Rohan - 090 1844 6356
📲 Samiru - 080 5838 1085

The Biggest Sri Lankan Concert in Japa 🇱🇰__🇯🇵


Also check out other Concerts in Chiba, Music events in Chiba, Entertainment events in Chiba.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

Tickets for -ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵 can be booked here.

Advertisement

Nearby Hotels

Chiba, Japan
Reserve your spot

Host Details

Max win

Max win

Are you the host? Claim Event

Advertisement
-ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵, 12 October | Event in Chiba | AllEvents
-ත්‍රෛලෝක Live in Concert Chapter - 2 🇯🇵
Sun, 12 Oct, 2025 at 04:30 pm