

# Event Details

- **Event Name**: ඩුබායි නියමයි - 08
- **Event Start and End Date**: Wed, 15 Apr, 2026 at 12:00 am (+05:30)
- **Event Description**: ඩුබායි නියමයි - 08 😃
 
අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවට නියමෙටම ඩුබායි හා අබුඩාබි ගිහින් බලන්න අධි සුඛෝපභෝගි ඩුබායි නියමයි - 08 ✨
🛫පිටත්වීම  - 2026 අප්‍රේල් 15
🛬පැමිණීම   - 2026 අප්‍රේල් 20
🗓️දින 06 යි රාත්‍රි 05යි.

💵සම්පූර්ණ මුදල - එක් අයෙකුට රු.379,500/=යි.

😍වෙනස්ම විදියේ සංචාරයක අත්දැකීමක් ලබන්නනම් True Paradise Tours  එක්කම තමයි යන්න ඕන.

🫵 අපෙන් ඔබට ලැබෙන දේවල් 

💎 සංචාරය පුරාවටම අධි සුඛෝපභෝගි බස් රථ  ප්‍රවාහනය
💎සංචාරය පුරාම තරු පන්තියේ සුඛෝපභෝගි නවාතැන් 
💎 සියලුම ඇතුල්වීමේ ගාස්තු 
💎 සංචාරය පුරාටම ප්‍රනීත ආහාරපාන ( උදේ, දිවා, රාත්‍රි )
💎 වීසා පහසුකම් 
💎 යාමට ඒමට ගුවන් ටිකට්පත් ( Fly Dubai " Manage  by  Emirates - 30Kg + 07kg)
💎 ලංකාවේ සිටම වෘත්තීය මාර්ගෝපදේශනය 
💎 දිනකට 500 ml වතුර බෝතල් 2ක්

🌍මේවත් එක්ක ඔබ ඩුබායිවල බලන්න යන්නෙ මොනවාද දන්නවද?

✅  Dhow  Dinner Cruise 
✅  Dubai Mall 
✅  Burj Khalifa 124th Floor 
✅  Mona Rail
✅  View At The Palm
✅  Al Jumeirah
✅  Gold Souk 
✅  Dessert Safari With BBQ Dinner 
✅  Miracle Garden 
✅  Global village 
✅  Dolphin Show
✅  Dubai Half Day City Tour
✅  Abu Dhabi City Tour 
✅  Grand Mosque - Abu Dhabi 
✅  Shopping 
✅  Gold Market 
✅  Fountain Show
✅  Dubai Mall Aquarium 
✅  Dubai Golden Gate 

🔅ඉතින් මේ සියල්ලම ලබාගන්න,
True Paradise Tours pvt ltd අපි සංවිධානය කරන සංචාරයකටම එකතු වෙන්නම ඕනෙ..

🧐True Paradise Tours pvt ltd  අපගේ මෙම මුහුණු පොත හොදින් පරීක්ෂා කිරීමෙන් ඔබට ඒ පිලිබදව හොදින් වැටහේවි.සාක්ෂි බහුලයි.

😊ශ්‍රී ලංකාව පුරා හා ලෝකය පුරා පාරිභෝගිකයන් අති විශාල සංඛ්‍යාවකට ප්‍රමිතිගත සේවාවක් මෙතෙක් සපයා ඇති අප සමාගම ,අපගේ සංචාරකයන්ට අමතක නොවන සොදුරු මතක ලබා දී ඇත.

🤔බල බල, හිත හිත ඉන්න එපා. කාලය ලං වෙන්න ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ඉහල යනවා..
ඒ වගෙම ගුවන් යානයේ ආසනත් අවසන් වෙනවා.

😃පසුවට අපිත් එක්ක නොගියා කියලා පසුතැවෙන්නෙ නැතිවෙන්න ,
දැන්ම කතාකරන්න අපිට..
📲 0773301000
☎️ 0112804446

ලිපිනය 
True Paradise Tours (Pvt) ltd 
136 1/1,
Old Kesbewa Road,
Gangodawila,
Nugegoda
- **Event URL**: https://allevents.in/nugegoda/ඩුබායි-නියමයි-08/200029894462748
- **Interested Audience**: 
  - total_interested_count: 0

## Ticket Details


## Event venue details

- **city**: Nugegoda
- **state**: WE
- **country**: Sri Lanka
- **location**: 10250 Nugegoda, Sri Lanka
- **lat**: 6.86609
- **long**: 79.92435
- **full address**: 10250 Nugegoda, Sri Lanka, HATTON NATIONAL BANK PLC, Nugegoda, Thalapathpitiya, Sri Lanka

## Event gallery

- **Alt text**: ඩුබායි නියමයි - 08
  - **Image URL**: https://cdn-az.allevents.in/events4/banners/80a24af87be9ed5dcef8038f564c8e4dab9438fe343afc8c2b0350b91da6c810-rimg-w722-h410-dc010101-gmir?v=1775268887

## FAQs

- **Q**: When and where is ඩුබායි නියමයි - 08 being held?
  - **A:** ඩුබායි නියමයි - 08 takes place on Wed, 15 Apr, 2026 at 12:00 am to Wed, 15 Apr, 2026 at 12:00 am at 10250 Nugegoda, Sri Lanka, HATTON NATIONAL BANK PLC, Nugegoda, Thalapathpitiya, Sri Lanka.
- **Q**: Who is organizing ඩුබායි නියමයි - 08?
  - **A:** ඩුබායි නියමයි - 08 is organized by True Paradise Tours Pvt Ltd.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "ඩුබායි නියමයි - 08",
        "image": "https://cdn-az.allevents.in/events4/banners/80a24af87be9ed5dcef8038f564c8e4dab9438fe343afc8c2b0350b91da6c810-rimg-w722-h410-dc010101-gmir?v=1775268887",
        "startDate": "2026-04-15T00:00:00+05:30",
        "url": "https://allevents.in/nugegoda/ඩුබායි-නියමයි-08/200029894462748",
        "eventStatus": "https://schema.org/EventScheduled",
        "location": {
            "@type": "Place",
            "name": "10250 Nugegoda, Sri Lanka",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "HATTON NATIONAL BANK PLC, Nugegoda, Thalapathpitiya, Sri Lanka",
                "addressLocality": "Nugegoda",
                "addressRegion": "WE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.86609",
                "longitude": "79.92435"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "ඩුබායි නියමයි - 08 😃\n \nඅප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවට නියමෙටම ඩුබායි හා අබුඩාබි ගිහින් බලන්න අධි සුඛෝපභෝගි ඩුබායි නියමයි - 08 ✨\n🛫පිටත්වීම  - 2026 අප්‍රේල් 15\n🛬පැමිණීම   - 2026 අප්‍රේල් 20\n🗓️දින 06 යි රාත්‍රි 05යි.\n\n💵සම්පූර්ණ මුදල - එක් අයෙකුට රු.379,500/=යි.\n\n😍වෙනස්ම විදියේ සංචාරයක අත්දැකීමක් ලබන්න",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "True Paradise Tours Pvt Ltd",
                "url": "https://allevents.in/org/true-paradise-tours-pvt-ltd/26879459"
            }
        ]
    }
]
```