ගල් පැලෙන බොරු , 16 January | Event in Nugegoda | AllEvents

ගල් පැලෙන බොරු

ගල් පැලෙන බොරු

Highlights

Fri, 16 Jan, 2026 at 06:30 pm

Waters Edge Road, Battaramulla, Sri Lanka

Advertisement

Date & Location

Fri, 16 Jan, 2026 at 06:30 pm (IST)

Waters Edge Road, Battaramulla

Nugegoda, Sri Lanka

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

ගල් පැලෙන බොරු
බඩ පැලෙන්න හිනා වෙන්න ගල් පැලෙන බොරු ලඟදීම...

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...
ඉතිං ඕකම හිත හිත ලතවෙන්නැතුව අලුත්ම විදිහෙ අලුත්ම අත්දැකීම එක්ක එකතු වෙන්න.

මරු ඩබලක්
සිරිල් අයියා
සමරේ එක්ක සමරේ
බිනෝලි සහ නිල්මිණී
මහින්ද සමගින් එරික්

කථනය : දුලීකා සමගින් සුජීව
සංගීතය : Summer Breeze

ජනවාරි 16 හවස 6.30 ඉදන් 11.30 වෙනකන් Grand Lawn Waters Edge එකට ජීවිතේ වෙනස් විදිහට වෙනස්ම Vibe එකකින් අලුත් කරගන්න අනිවාර්යයෙන්ම එන්න.

වෙලාවයි දවසයි තැනයි අමතක වුණා කියන්නෙපා..!

Set එකම Set වෙලා එන්න. ඔයාගෙ seat එක අදම වෙන් කර ගන්න.
Early Bird offer - Bench + Free 1 Seat

Gold (8 Pax Bench): EB Offer Rs. 35,000 (Regular Rs. 40,000)
Platinum (8 Pax Bench): EB Offer Rs. 52,500 (Regular Rs. 60,000)

(This offer is valid until 30th November.)

ප්‍රවේශ පත්‍ර : https://pickme-app-sl.onelink.me/Fore/f7ehe3cb

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
077 59 49 477 | 076 88 24 829

#ගල්පැලෙනබොරු #MANA_Experience #comedy
#colombo #dilipthejanacomedy #Bino #samareandsamare
#සිරිල්අයියා #DulikaMarapane


Also check out other Comedy events in Nugegoda.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

Tickets for ගල් පැලෙන බොරු can be booked here.

Advertisement

Event Tags

Nearby Hotels

Waters Edge Road, Battaramulla, Sri Lanka, Nugegoda, Sri Lanka
Reserve your spot
Ask AI if this event suits you

Host Details

ගල් පැලෙන බොරු

ගල් පැලෙන බොරු

Are you the host? Claim Event

Advertisement
 ගල් පැලෙන බොරු , 16 January | Event in Nugegoda | AllEvents
ගල් පැලෙන බොරු
Fri, 16 Jan, 2026 at 06:30 pm