

# Event Details

- **Event Name**: Master program in Hair Color Chemistry 
- **Event Start and End Date**: Fri, 05 Jun, 2026 at 09:00 am (+05:30)
- **Event Description**: Master program in Hair color chemistry and corrective techniques….. ඔව් ඒ තමයි අපේ Hair colors වලින් මැජික් කරන්න උගන්වන දවස් 6 ක කලර් ක්ලාස් එක…. ���

මේ වෙනකොට බොහෝම දෙනෙක් දන්න සහ බොහෝම දෙනෙක් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ Color course එකේ 47 වෙනි බැච් එක මැයි 05 වෙනි සිකුරාදා පටන් ගන්නවා. ���

පැවැත්වෙන්නෙ #නුගේගොඩ Ayodya Manatunga Hair and Beauty Academy එකේදි. අපේ හැම පාඨමාලාවක්ම කරන්නෙ අපේ නුගේගොඩ ඇකඩමි එකේ විතරයි. අනිත් එක අපි Hair coloring one day Workshop නම් කරන්නෙ නැහැ. ��

පටන් ගන්නෙම  පුංචිම පුංචි Basics වලින්… �
ඒ නිසා Hair Coloring ගැන මූලික දැනුමක් තිබුනත් නැතිවුනත් කමක් නෑ… අවසානයට Color Correction වලින් තමයි මේ පංතිය ඉවර වෙන්නෙ.විශේෂයෙන්ම hair colors සහ කෙස් ගහ අතර සිදුවෙන රසායනික ක්�රියාවලිය ගැන ඕගොල්ලො ඉතාම ගැඹුරින් ඉගෙන ගන්නවා මේ පංතියේදි. කියපු දේවල් වලට වඩා නොකියපු දේවල් මහ ගොඩක් තියෙනවා ඉගෙන ගන්න.���

වැඩිදුර විස්තර දැනගන්න ලියාපදිංචි වෙන්න WhatsApp එකට පණිවිඩයක් එවන්න.
සුපුරුදු සීමිත ආසන සංඛ්�යාවම තමයි මේ සැරෙත් තියෙන්නෙ… ඒ නිසා පරක්කු වෙනකල් ඉන්නෙ නැතුව ඉක්මනට ලියාපදිංචි වෙන්න ���

පහත සදහන් දුරකථන අංක වලට WhatsApp කරල විස්තර ගෙන්න ගන්න… ආසන වෙන් කරගන්න…. 
             � ￼⁨￼⁨￼ ￼￼⁨￼⁨￼⁨￼⁨￼⁨￼￼⁨￼⁨￼⁨￼⁨￼⁨077 384 8404
             � 070 6848404

#AyodyaManatunga #professionalcareerdevelopmetinhairandbeauty #ayodyamanatungahairandbeautyacademy #hair #hairclass #haircourse #hairtransformation #haircolor
- **Event URL**: https://allevents.in/nugegoda/master-program-in-hair-color-chemistry/200030097699941
- **Event Categories**: Workshops
- **Interested Audience**: 
  - total_interested_count: 21

## Ticket Details


## Event venue details

- **city**: Nugegoda
- **state**: WE
- **country**: Sri Lanka
- **location**: 19/A - 1/2, Pagoda Road, Nugegoda, Kotte, Sri Lanka
- **lat**: 6.8771
- **long**: 79.89295
- **full address**: 19/A - 1/2, Pagoda Road, Nugegoda, Kotte, Sri Lanka

## Event gallery

- **Alt text**: Master program in Hair Color Chemistry
  - **Image URL**: https://cdn-az.allevents.in/events7/banners/c3dcb14548dc9b41b99ca5474575be67819de83ceddcebc452ad632bd80d9d5e-rimg-w960-h1280-dcdabd8f-gmir?v=1779441585

## FAQs

- **Q**: When and where is Master program in Hair Color Chemistry  being held?
  - **A:** Master program in Hair Color Chemistry  takes place on Fri, 05 Jun, 2026 at 09:00 am to Fri, 05 Jun, 2026 at 09:00 am at 19/A - 1/2, Pagoda Road, Nugegoda, Kotte, Sri Lanka.
- **Q**: Who is organizing Master program in Hair Color Chemistry ?
  - **A:** Master program in Hair Color Chemistry  is organized by Ayodya Manatunga Hair and Beauty Academy.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "Master program in Hair Color Chemistry",
        "image": "https://cdn-az.allevents.in/events7/banners/c3dcb14548dc9b41b99ca5474575be67819de83ceddcebc452ad632bd80d9d5e-rimg-w960-h1280-dcdabd8f-gmir?v=1779441585",
        "startDate": "2026-06-05T09:00:00+05:30",
        "url": "https://allevents.in/nugegoda/master-program-in-hair-color-chemistry/200030097699941",
        "eventStatus": "https://schema.org/EventScheduled",
        "location": {
            "@type": "Place",
            "name": "19/A - 1/2, Pagoda Road, Nugegoda, Kotte, Sri Lanka",
            "address": {
                "@type": "PostalAddress",
                "name": "19/A - 1/2, Pagoda Road, Nugegoda, Kotte, Sri Lanka",
                "addressLocality": "Nugegoda",
                "addressRegion": "WE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.8771",
                "longitude": "79.89295"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "Master program in Hair color chemistry and corrective techniques….. ඔව් ඒ තමයි අපේ Hair colors වලින් මැජික් කරන්න උගන්වන දවස් 6 ක කලර් ක්ලාස් එක…. ���\n\nමේ වෙනකොට බොහෝම දෙනෙක් දන්න සහ බොහෝම දෙනෙක් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ Color course එකේ 47 වෙනි බැච් එක මැයි 05 වෙනි සිකුරාදා පටන් ගන්නවා. ���",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "Ayodya Manatunga Hair and Beauty Academy",
                "url": "https://allevents.in/org/ayodya-manatunga-hair-and-beauty-academy/24961931"
            }
        ]
    }
]
```