

# Event Details

- **Event Name**: blood donation 
- **Event Start and End Date**: Sat, 21 Mar, 2026 at 08:00 am
- **Event Description**: විද්‍යාව කොතරම් දියුණු උවත්, රුධිරය කෘතිමව නිශ්පාදනය කළ නොහැක......?? එබැවින් මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය
ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පිංකම

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරාධිපති ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී ආචාර්ය අලුත් නුවර අනුරුද්ධ නායක මා හිමිපාණන් වහන්සේගේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් ලංකාරාමාධිපති ගරු තලංගම දේවානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි

විහාරස්ථ තරුණ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම 2026.03.21 සෙනසුරාද දින උදේ 8.00 සිට කෝට්ටේ රාජමහා විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.

මෙම උතුම් පිංකම සාර්ථක කර ගැනීම වෙනුවෙන් රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමූ.......

මෙසේ යහපත් ආකල්ප වලින් යුතුව ලේ දන්දීමේ ආනිසංස

*නීරෝගී ජීවිත ලැබීම

*දීර්ඝායුෂ ලැබීම

*ශරීර ශක්තිය ලැබීම

* සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය

#rjmvkys 
#kotteperahara 
#kotte 
#kotterajamahaviharaya
- **Event URL**: https://allevents.in/nugegoda/blood-donation/200029754351705
- **Event Categories**: nonprofit, health-wellness
- **Interested Audience**: 
  - total_interested_count: 64

## Ticket Details


## Event venue details

- **city**: Nugegoda
- **state**: WE
- **country**: Sri Lanka
- **location**: Rajamaha vihara road, Kotte, Sri Lanka
- **lat**: 6.88154
- **long**: 79.90289
- **full address**: Rajamaha vihara road, Kotte, Sri Lanka, Nugegoda, Sri Lanka

## Event gallery

- **Alt text**: blood donation
  - **Image URL**: https://cdn-az.allevents.in/events4/banners/da3f241f0183d848a162e978be30a52a69a3e53076e7bb654a23b887134bdeb9-rimg-w692-h1267-dcfffefe-gmir?v=1773654356

## FAQs

- **Q**: When and where is blood donation  being held?
  - **A:** blood donation  takes place on Sat, 21 Mar, 2026 at 08:00 am to Sat, 21 Mar, 2026 at 08:00 am at Rajamaha vihara road, Kotte, Sri Lanka, Nugegoda, Sri Lanka.
- **Q**: Who is organizing blood donation ?
  - **A:** blood donation  is organized by කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "blood donation",
        "image": "https://cdn-az.allevents.in/events4/banners/da3f241f0183d848a162e978be30a52a69a3e53076e7bb654a23b887134bdeb9-rimg-w692-h1267-dcfffefe-gmir?v=1773654356",
        "startDate": "2026-03-21",
        "url": "https://allevents.in/nugegoda/blood-donation/200029754351705",
        "location": {
            "@type": "Place",
            "name": "Rajamaha vihara road, Kotte, Sri Lanka",
            "address": {
                "@type": "PostalAddress",
                "name": "Rajamaha vihara road, Kotte, Sri Lanka, Nugegoda, Sri Lanka",
                "addressLocality": "Nugegoda",
                "addressRegion": "WE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.88154",
                "longitude": "79.90289"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "විද්‍යාව කොතරම් දියුණු උවත්, රුධිරය කෘතිමව නිශ්පාදනය කළ නොහැක......?? එබැවින් මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු\n\nඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය\nප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පිංකම\n\nශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරාධිපති ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "    ",
                "url": "https://allevents.in/org/කෝට්ටේ-රජමහා-විහාරස්ථ-තරුණ-සංගමය/27530271"
            }
        ]
    }
]
```