

# Event Details

- **Event Name**: සඟගුණ වරුණ  02 - 2026
- **Event Start and End Date**: Sat, 28 Mar, 2026 at 04:00 pm – Sun, 29 Mar, 2026 at 06:00 am
- **Event Description**: ❛❛භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලෙන් උපන් මහා සංඝරත්නයේ ගුණ සුවඳින් ඔබ සිත නිවා සනසන්නට❜❜ 
ඔබ සැමට මෙත් සිතින් කරනා ආරාධනාවයි…! 
ඔබට මේ ගෙනහැර දක්වනුයේ සඟගුණ වරුණ පිංකම් මාලාවේ දෙවන අදියරෙහි පූර්ව ආරම්භක ප්‍රචාරණය යි. මේ මහානීය පිංකම පිළිබඳව බොහෝ දෙනා දැනුවත් කර, සහභාගී වී උතුම් සඟ ගුණට ගරුකරන සමාජයක් බිහි කරමු.
මහා සංඝරත්නය යන නාමයේ අරුතක්වත් නොදත් ඇතැම් අය සංඝරත්නයට ගරහා අකුසල් රැස්කර ගන්නා ආකාරය අපට මේ කාලාවකවානුවේදී නිතරම දැකගන්නට ලැබේ. මෙසේ බොහෝ අය මේ අකුසල් රැස් කරගන්නේද අල්ප වූ ධර්ම දැනුම නිසාමයි. සංඝරත්නය යනු කවුරුන්ද සහ ඒ ආර්‍යය වංශයේ ප්‍රතිපදාව කෙබඳුද යන්න දැන හැඳින ගනිමින් අප වන්දනා කරනුයේ ඒ මහා සංඝ පරපුරෙන් පැවත එන ඒ මහා ගුණ සමුදායටයි. නිකරුණේ අකුසල් රැස් කරගන්නා බොහෝ පිරිස් කෙරෙහී වන අපමණ අනුකම්පාවත්, බොහෝ දෙනාගේ ධර්මාවබෝධයත්, ඔබ අප සැමගේ නිර්වාණාවබෝධය අරමුණු කරමින් මේ මහානීය පිංකම සිදු කිරීමට නියමිතයි. 
?දිනය - මාර්තු 28 වන සෙනසුරාදා 
?ස්ථානය - කෝට්ටේ රජමහා විහාරය
මාර්තු 28 දින සවස 04.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා පැවැත්වෙන පිංකම් මාලාව පිළිබඳව දැනුවත් කිරීම පහතින් දැක්වේ. 
⭐️සවස 4.00 - 5.00 - අනේකවිධ පූජාවන් රැගත් මහේශාක්‍ය පෙරහරින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ තුන්කල් පහල වන ආර්‍යය මහා සංඝරත්නය පිදීම. 
⭐️සවස 5.00 - 5.30 -  සඟගුණ වරුණ අරමුණ සහ අනුශාසනාව - අතිපූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ 
⭐️සවස 5.30 - 6.00 -  අනුශාසනාව - අතිපූජනීය අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ 
⭐️සවස 6.00 - 8.00 දේශනාව - අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ 
⭐️රාත්‍රී 8.00 - 10.00 දේශනාව - අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ
⭐️රාත්‍රී 10.00 - 12.00 දේශනාව - අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ
⭐️රාත්‍රී 12.00 - 2.00 දේශනාව - අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ 
⭐️අලුයම 2.00 - 4.00 දේශනාව - අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ 
⭐️අලුයම 4.00 - 6.00 දේශනාව - අතිපූජනීය කැලණියේ සාසනවංස ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ
⭐️උදෑසන 6.00 - 6.30 - භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන විශේෂ සම්බුද්ධ පූජාව 
ආදී ලෙසින් පිංකමේ පෙළගැස්ම වේ. එම මහරහත් පරපුරෙන් පැවත එන සිල්වත් ගුණවත් උතුම් සංඝයා වහන්සේලා සය නමක් විසින් පැය 02 බැගින්, දේශණා 6 ක් ලෙසින් ඒ මහා ගුණ සමුදායෙන් බිඳක් දේශණා කරනු ලබයි. එදින බෞද්ධයා TV නාලිකාව ඔස්සේ බෞද්ධයා ගුවන් විදුලිය(FM) ඔස්සේ  සම්පූර්ණ පිංකම සජීවීව විකාශය කරනු ලැබේ. එදිනට ලක්ශ ගණනක පිරිසකට වුවද පහසුකම් අප විසින් සපුරාලන අතර ඔබට ඉතාම පහසු ආකාරයෙන් සියලු ප්‍රත්‍ය පහසුකම් සපුරා ගනිමින් සුවසේ ධර්ම ශ්‍රවණය කල හැකි වන්නේ ය. 
මාර්තු 28 දිනය අදම මේ මහේශාක්‍ය පිංකම සඳහා වෙන්කර තබාගන්න.
ඔබට හැකි සියලුම දෙනා දැනුවත් කරන්න.
ඔවුන්ව පිංකමට සහභාගී කරවන්න.
ඔබත් පැමිණෙන්න.
උතුම් සඟගුණින්.
ඔබ සිත නිවා සනසාගන්නට.
පිංකමට දායකත්වය දැක්වීම ඇතුළු සියලු විමසීම් සඳහා අමතන්න,
☎️ 071 59 45 477 ඉසුරු ජයතිලක 
☎️ 076 80 91 887 නුවන් තෙන්නකෝන් 
තෙරුවන් සරණයි!
- **Event URL**: https://allevents.in/nugegoda/සඟගුණ-වරුණ-02-2026/200029715487245
- **Event Categories**: 
- **Interested Audience**: 
  - total_interested_count: 240

## Ticket Details


## Event venue details

- **city**: Nugegoda
- **state**: WE
- **country**: Sri Lanka
- **location**: Kotte Rajamaha Viharaya - ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරය
- **lat**: 6.8807544555218
- **long**: 79.902499320144
- **full address**: Kotte Rajamaha Viharaya - ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරය, No - 07 , Kotte Rajamaha Viharaya, Pitakotte Kotte, Nugegoda, Sri Lanka

## Event gallery

- **Alt text**: සඟගුණ වරුණ  02 - 2026
  - **Image URL**: https://cdn-az.allevents.in/events10/banners/3d7706ac054249f2a823a00fd5b529df2b6d3e2f75255330d8cf7a59b27daf32-rimg-w1200-h684-dc788f72-gmir?v=1774738566

## FAQs

- **Q**: When and where is සඟගුණ වරුණ  02 - 2026 being held?
  - **A:** සඟගුණ වරුණ  02 - 2026 takes place on Sat, 28 Mar, 2026 at 04:00 pm to Sun, 29 Mar, 2026 at 06:00 am at Kotte Rajamaha Viharaya - ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරය, No - 07 , Kotte Rajamaha Viharaya, Pitakotte Kotte, Nugegoda, Sri Lanka.
- **Q**: Who is organizing සඟගුණ වරුණ  02 - 2026?
  - **A:** සඟගුණ වරුණ  02 - 2026 is organized by සසුන් කෙත අස්වද්දමු.
- **Q**: Who is this event for? Is it right for me?
  - **A:** සඟගුණ වරුණ  02 - 2026 is ideal for party-goers, social butterflies, and anyone looking for a great night out with music, drinks, and good vibes. Whether you're a first-time attendee or a longtime enthusiast in Nugegoda, this event is thoughtfully curated to deliver a standout experience worth every moment. With 240+ people already showing interest, this is clearly an event worth adding to your calendar - don't miss out.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Festival",
        "name": "සඟගුණ වරුණ  02 - 2026",
        "image": "https://cdn-az.allevents.in/events10/banners/3d7706ac054249f2a823a00fd5b529df2b6d3e2f75255330d8cf7a59b27daf32-rimg-w1200-h684-dc788f72-gmir?v=1774738566",
        "startDate": "2026-03-28",
        "endDate": "2026-03-29",
        "url": "https://allevents.in/nugegoda/සඟගුණ-වරුණ-02-2026/200029715487245",
        "location": {
            "@type": "Place",
            "name": "Kotte Rajamaha Viharaya - ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරය",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "No - 07 , Kotte Rajamaha Viharaya, Pitakotte Kotte",
                "addressLocality": "Nugegoda",
                "addressRegion": "WE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.8807544555218",
                "longitude": "79.902499320144"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "❛❛භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලෙන් උපන් මහා සංඝරත්නයේ ගුණ සුවඳින් ඔබ සිත නිවා සනසන්නට❜❜ \nඔබ සැමට මෙත් සිතින් කරනා ආරාධනාවයි…! \nඔබට මේ ගෙනහැර දක්වනුයේ සඟගුණ වරුණ පිංකම් මාලාවේ දෙවන අදියරෙහි පූර්ව ආරම්භක ප්‍රචාරණය යි. මේ මහානීය පිංකම පිළිබඳව බොහෝ දෙනා දැනුවත් කර, සහභාගී වී උතුම් සඟ ගුණට ගරුකරන සමාජයක් බ",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "  ",
                "url": "https://allevents.in/org/සසුන්-කෙත-අස්වද්දමු/27501855"
            }
        ]
    }
]
```