Abhi Live In Concert - Jaffna
Advertisement
මීළගට අභී එන්නෙ කොහේටද?
ඒ එන්නෙ මොන පාටින්ද?
අහිංසක පිච්ච මලක්
දුහුල්වලාකුලක්
ආඩම්බර මනිපූරි සාරියක්
ප්‍රේමණීය හංසයෙක්
නිදහස් පරෙවියෙක් ආදරයෙන් පෙරවගෙන ඉන්න සුදු පාට, සාමයේ පාට අරගෙන මේ පාර අභී එන්නෙ එන්නෙ යාපනයට...
යන එන ගමන් තල් ගෙඩියක් බීලා තෝසයක් ,උළුදු වඩයක් සාම්බාර් ගගක් දාගෙන මිංචි සම්බෝලයක් එක්ක කාල උණුම උණු දුම් දාන එළ කිරි කෝප්පයක් බීලා වැඩි සීනි අයිස් ක්‍රීම් එකක් කන්න නම් මෙහෙට එන්නම ඕනෙේ.ඒක වෙනමම අත්දැකීමක්.
කෝච්චියෙන් ,බස් එකෙන්, ගුවනින් ඔයාටත් නිදහසේ යාපනේට එන්න පුලුවන්.වෙන රටවල් වලට යන්න කලින් මෙහෙ ඇවිත් බලන්නකෝ...
ලංකාව මුදුනටම ආවම ලංකාව හරි ලස්සනට පේනවා..
වෛවාරණ විලාසිතා වලින් හැඩවුණු වෛවර්ණ හදවත් හුගක් අපිට මෙහෙදිත් හමුවුණා..
කොච්චිකඩේ පල්ලියේ සුරුවම ඉස්සරහ , නුවර දළදා හාමුදුරුවො ඉස්සරහ, අනුරාධපුර රුවන්වැලි සෑය ළග , රත්නපුර මහ සමන් දේවාලෙ ඇතුළෙ,ගාල්ලෙ සීනිගම දේවාලෙ ,කුරුණෑගල ඇතුගල පාමුළ දැණුනු සැනසීම ඒ විදියටම අපිට යාපනේ නල්ලූර් කෝවිලේදිත් දැනුනා.
වෙනද මං ඔබට කියනව තනියම හරි එන්න.ඔබට තනිකමක් නොදැනේවි කියල..
අද මම ලංකාවෙ උතුරු කොනටම ගිහින් හැරිල බලනවා.ඒ මම තනි වෙලාද කියලා..
යාපනයට "අභී!
අගෝස්තු හයවෙනිදා හවස හයට ඉන්දියානු සංස්කෘතික මද්‍යස්ථානයට එන්න...
ආදරේ කියන්නෙ සාමයට සමාන වචනයක්!!
Get Tickets