Event

THRIMAYA 2 IN ONE

Advertisement

� ශ්�රී ලාංකීය සංගීත කෙත අස්වැද්දූ සංගීත ශිල්පීන් අතර
විෂාරද ෂර්ලි වෛජයන්තයන්ට හිමිවන්නේ ප්�රමුඛතාවයකි.

� ඔහු නිර්ලෝභීව සිය දැනුමින් තවත් දක්ෂ පිරිසක් රටට ලෝකයට දායාද කිරීමට කටයුතු කළේය.

� තරුණසේවා සභාවේ රස මතකයන් ඔබට මට ආවර්ජනය කිරීමට හැකිවන්නේද මේ ගුරු ගෝල සබදතාව නිසයි.

� මේ ගමනෙහි අත්වැල් අල්ලා පැමිණි "චන්ද්�රලේඛාවද" ලාංකීය සංගීතයේ නොබැසයන තරු ලකුණකි.

� ඇගේ වරුණ වාඩාත් ඔප වන්නේ ඊටම ගැලපෙන අති දක්ෂයකු සමග යුග ගත වීමයි.

� ලාංකීය සංගීතයේ සලකුණක් වූ අමර දේවයන් වරෙක ඔහුව ආමන්ත්�රණය කලේ " ජන කාන්ත මනකාන්ත රූකාන්ත" යනුවෙනි.

� එංගලන්තයේ දිවි ගෙවන, සුභාවිත සංගීතය අගයන ඔබ වෙනුවෙන් "MINERVA බල ගන්වන " ත්�රිමායා" ප්�රාසාංගික අත්දැකීම, මෙවර වෙන් වන්නේ මේ හඩ ත්�රිත්වයටයි.

� මෙය හුදු ප්�රසංගයකින් ඔබ්බට ගිය ද්විත්ව ප්�රාසාංගික අත්දැකීමකි. එක් පසෙක තරුණ සේවා සභාව ඔබේ මතකය ගිල ගනිත්දී තවත් පසෙකින් රූකා ලේඛා සුසංයෝගයට ඔබට නතුවන්නට වී තිබේ.. �

� එපමනක්ද නොව එදින විෂාරද ෂර්ලි වෛජයන්තයන් ඉතිහාසයේ ප්�රථම වරට ලංඩනයේදී උපහාරයටද පත්වන බව පවසන්නේ ආඩම්බරයෙනි..�
#arauk #shirlywaijayantha #ChandralekhaPerera #rukantha #watfordcolossium #ukslevents #minervaproduction #thrimaya



Advertisement
Share with someone you care for!

Best of Watford Events in Your Inbox