ඔබේ ලේ බිංදුවකින් තවත් අයෙකුට ජීවිතයක් 💗
- Date and Time
- Location
- Galewala, Dambulla Road,Galewela, Sri Lanka, Matale
� ඔබේ ලේ බිඳුවකින් - තව අයෙකුට ජීවිතයක්! � "මෙත්සිත් තරුණ එකමුතුව" විසින් ප්�රථම වරට සංවිධානය කරනු ලබන මහා ලේ දන් දීමේ පිංකම. �� ජාති, ආගම් භේදයකින් තොරව, මනුෂ්�යත්වයේ නාමයෙන් එක්වෙමු... � දිනය: 2026 මාර්තු මස 14 වන දින � වේලාව: උදෑසන 8.00 සිට � ස්ථානය... Read More