

# Event Details

- **Event Name**: WEALTH CODE 360 IN KANDY
- **Event Start and End Date**: Sat, 07 Mar, 2026 at 09:00 am – Sat, 07 Mar, 2026 at 04:00 pm
- **Event Description**: WEALTH CODE 360 - මහනුවරට

නූතන ලෝකයේ ධනය සහ වත්කම් කියන්නේ මුදල් සහ දේපලයි. නමුත්, මේ වත්කම් හඹායන අතරවාරයේ මිනිසුන්ට මඟ හැරෙන තවත් වටිනා වත්කම් රැසක් තිබෙනවා. අන්න ඒ වත්කම්, සැබවින් ම ඔය මුදල් හා දේපල කියන වත්කම් නිර්මාණයේ දී වඩාත් අවශ්‍ය වෙන ඒවා. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් විශේෂ එක්දින වැඩමුළුවක් Coach භාතිය අර්ථනායක සහ ඔහුගේ කණ්ඩායම විසින් නිර්මාණය කර තිබෙනවා. මෙය මාර්තු 07 වැනිදා පැවැත්වෙන්නේ මහනුවර ROYAL KANDYAN හෝටලයේ දී. 

මාර්තු 07 වෙනිදා පැවැත්වෙන මේ සුවිශේෂි වැඩමුළුවට සහභාගී වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් පහත දැක්වෙන Google Form එක පුරවන්න. 
https://forms.gle/9SDrLids8wEZU5aT8

0714321835 අංකයෙන් අපට කතා කරන්න. නොඑසේනම් "WEALTH CODE 360" යනුවෙන් සටහන් කර අපට Whatsapp පණිවුඩයක් තියන්න. අපි ඔබට තොරතුරු එවීමට සුදානම්. 

එසේ නම්, මාර්තු මස 07 වැනිදා WEALTH CODE 360 එක්දින සැසියේ දී හමුවෙමු. 

- TEAM COACH BHATHIYA
- **Event URL**: https://allevents.in/kandy/wealth-code-360-in-kandy/200029679333130
- **Event Categories**: 
- **Interested Audience**: 
  - total_interested_count: 147

## Ticket Details

- **Ticket URL**: http://facebook.com/200029679333130?utm_source=AllEvents.in&utm_medium=event-discovery-platform&utm_campaign=kandy-events

## Event venue details

- **city**: Kandy
- **state**: CE
- **country**: Sri Lanka
- **location**: The Royal Kandyan
- **lat**: 7.277293114345
- **long**: 80.616023540497
- **full address**: The Royal Kandyan, The Kandian Arts &amp; Crafts, Peradeniya Road, Kandy, Sri Lanka

## Event Organizer details

- **affiliate_id**: 2
- **organizer**: Bhathiya Arthanayake (https://allevents.in/org/bhathiya-arthanayake/27475864)

## Event gallery

- **Alt text**: banner
  - **Image URL**: https://cdn-az.allevents.in/events2/banners/444028b72aac39ed38684364da8835340c5dc12b71890750f882d3b2f26513c6-rimg-w1200-h444-dcf4f3f0-gmir?v=1772759872
- **Alt text**: thumbnail
  - **Image URL**: https://cdn-az.allevents.in/events2/banners/bb9621c5b2f1cf5ef299b5b8e41398c6e5b326ab13634cb12acf4a8a2168cf0c-rimg-w300-h300-dcf4f3f0-gmir?v=1772759984

## FAQs

- **Q**: When is the event happening?
  - **A:** Sat, 07 Mar, 2026 at 09:00 am
- **Q**: Where is the event happening?
  - **A:** The Royal Kandyan, The Kandian Arts &amp; Crafts, Peradeniya Road, Kandy, Sri Lanka
- **Q**: Who is organizing the event?
  - **A:** Bhathiya Arthanayake
- **Q**: What type of event is this?
- **Q**: Where can I find ticket details about WEALTH CODE 360 IN KANDY ?
  - **A:** You can find ticket details about this event on AllEvents.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "WEALTH CODE 360 IN KANDY",
        "image": "https://cdn-az.allevents.in/events2/banners/444028b72aac39ed38684364da8835340c5dc12b71890750f882d3b2f26513c6-rimg-w1200-h444-dcf4f3f0-gmir?v=1772759872",
        "startDate": "2026-03-07",
        "endDate": "2026-03-07",
        "url": "https://allevents.in/kandy/wealth-code-360-in-kandy/200029679333130",
        "location": {
            "@type": "Place",
            "name": "The Royal Kandyan",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "The Kandian Arts &amp; Crafts, Peradeniya Road, Kandy, Sri Lanka",
                "addressLocality": "Kandy",
                "addressRegion": "CE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "7.277293114345",
                "longitude": "80.616023540497"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "WEALTH CODE 360 - මහනුවරට\n\nනූතන ලෝකයේ ධනය සහ වත්කම් කියන්නේ මුදල් සහ දේපලයි. නමුත්, මේ වත්කම් හඹායන අතරවාරයේ මිනිසුන්ට මඟ හැරෙන තවත් වටිනා වත්කම් රැසක් තිබෙනවා. අන්න ඒ වත්කම්, සැබවින් ම ඔය මුදල් හා දේපල කියන වත්කම් නිර්මාණයේ දී වඩාත් අවශ්‍ය වෙන ඒවා. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් විශේෂ එක්දින වැඩමුළුවක් Co",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "Bhathiya Arthanayake",
                "url": "https://allevents.in/org/bhathiya-arthanayake/27475864"
            }
        ]
    }
]
```