Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

හෙලයන්ගේ නිජබිමේ..

Advertisement

හෙලයන්ගේ නිජබිමේ..


Meemuree Night Camping (324m)

Date: 2019/03/23 - 24
( Saturday - Sundy )


> Description.

Meemure can be identified as a rural village with a beautiful village. It is at an altitude of 324m above sea level. Hiking,watching the waterfalls and enjoying a beautiful setting.Specially now Meemuree is possible to make a famous for water sports.

> Route Details.

~ A/C bus

*Colombo fort - Loolwaththa*

~ Special transport

*Loolwaththa - Meemuree*

Starting from front of Colombo fort railway station

: Time 03.00am

Colombo Fort - Kadawatha - Warakapola - Kegalle - Kandy - Digana - Teldeniya - Hunnasgiriya

> Experience.


Day 01

~ Water rafting
~ Adventure water jumping
~ Bath in Heen Ganga
~ Night camping
~ Bonfire
~ BBQ
~ The Trail “පැදුරු සාජ්ජේ”
~ Hiking level 01 (Mountain Climber) Assessing
our brothers & sisters who complete,

* Yahangala

* Rakshagala

* Alugal Lena


Day 02

~ Inquiry into hiking basic theory
~ Visit Diyakiri ella
~ Visit mini world end (According to the time
you spend )


> The time you spend.

Day 01

~ Breakfast
~ Lunch
~ Dinner
~ Evening tea


Day 02

~ Morning tea
~ Breakfast
~ Lunch

> Point to be touch.

~ Hiking
~ Cold
~ Scenes
~ Mist
~ Leeches
~ ## Teaming around the event ##

> Payment.

* 5800 LKR - Per Person

# One tent for two person #

* 6800 LKR - Per Person
( Make reservations beforehand )

> For you.

~ Mini world end enters ticket
~ Camping gears
~ Firstaid ( Basic )
~ Full event photo coverage ( soft copy )

> Focus on your.

Those who wish to participate will have make a deposit of 3000 LKR should be made on or before 11th March 2019 to confirm your participation.

Contact us below numbers for bank details, reservations and more information

* Ishan 071- 6992948
* The Trail
officials WhatsApp® 077-5909062

®® LIMITED SHEATS AVAILABLE. SHEAT WILL BE RESERVED ON FIRST COME FIRST SERVE BASIS ®®

Wander without reason..




මීමුරේ රාත්‍රි කදවුරු බැදීම (324m)


> විස්තර.

මුහුදු මට්ටමේ සිට මිටර් 324 උසින් පිහිටි මීමුරේ ගම්මානය තවමත් ග්‍රාමීය බැවින් හෙබි ගමක් ලෙස හදුනා ගත හැකිය.දිය ඇලි නරඹන්නට, කදු නැගීමට මෙන්ම පරිසරය විදීමටද කදිම ස්ථානයකි.දැන් මීමුරේ සීග්‍ර වශයෙන් ජල ක්‍රීඩා සදහා වැඩි නැඹුරක් ලබා ඇත.

> මාර්ග විස්තරය.


*ඔබට ගමන සදහා වායු සමනය කරන ලද බස් රථයක් හිම්වේ*

කොළඹ සිට ලූල්වත්ත දක්වා

*විශේෂිත ප්‍රවාහන පහසුකම්*

ලූල්වත්ත සිට මීමුරේ දක්වා


ගමන ආරම්භ කරනුයේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරි පසින්ය.

: වේලාව උදෑසන 03.00

කොළඹ කොටුව - කඩවත - වරකාපොල - කෑගල්ල - මහනුවර - දිගන - තෙල්දෙණිය - හුන්නස්ගිරිය


> අත්දැකීමක්.


පලමු දිනය

~ ජල මත රුටා යාම
~ ක්‍රීයාදාම ජල ක්‍රීඩා
~ හීන් ගගේ දිය නෑම
~ රාත්‍රි කදවුරු බැදීම
~ ගිනිමැලය
~ බාබර්කිව්
~ පැදුරු සාජ්ජේ
~ Hiking Level 01 ( කදු නගින්නා ) සාර්ථකව
නිම කල අපේ සහෝදර සහෝදරියන්
ඇගයීම.

* යහන්ගල

* රාක්ෂගල

* අලුගල් ලෙන


දෙවන දිනය.

~ කදු තරණයේ මුලිකාංක පිළිබඳ මත
විමසුම
~ දියකිරි ඇල්ල නැරඹීම
~ කුඩා ලෝකාන්තය නැරඹීම ( ඔබ වැය
කරන කාලය අනුව )

> ඔබ අප සමග රැදීසිටින කාලය පුරා.

පළමු දිනය

~ උදෑසන ආහාරය
~ දහවල් ආහාරය
~ රාත්‍රි ආහාරය
~ සවස තේ

දෙවන දිනය

~ උදෑසන තේ
~ උදෑසන ආහාරය
~ දහවල් ආහාරය

> ස්පර්ශය විය යුතු කරුණු.

~ නැගීම
~ අධික සීතල
~ දර්ශන
~ මීදුම
~ කූඩැල්ලන්
~ ##කණ්ඩායම හැගීම කාලය පුරාවටම##


> මුදල් වටිනාකම.

*රු 5800 - එක් පුද්ගලයකු සදහා

#පුද්ගලයන් දෙදෙනෙකුට එක් කූඩාරමක්
බැගින් ලබා ගැනීමට#

*රු 6800 - එක් පුද්ගලයකු සදහා
( කලින් වෙන් කරගත යුතුයි )


> ඔබ සදහා.

~ කුඩා ලෝකාන්තය නැරබීමේ ප්‍රවේශ පත්‍රය
~ ප්‍රථමාධාර ( මූලික )
~ සියලුම ෆොටෝ ලබාගැනීම් ( පිටපත් )


> අවධානය යොමු කරන්න.

සහභාගිවීමට කැමැත්තක් දක්වන අයගේ සහභාගීත්වය සහතික කිරීමට රු 3000 මුදලක් 2019 මාර්තු 11 දින හෝ ඊට පෙර තැන්පත් කරන්න.

බැංකු විස්තර, වෙන් කිරීම් සහ වැඩි විස්තර සඳහා පහත අංකවලට අප අමතන්න

ඉශාන් - 071- 6992948
The Trail නිල WhatsApp ගිණුම 077-5909062

®® සීම්ත ආසන ඇති බැව්න් පළමුව මුදල් ගෙවීමේ පිළිවෙලට ආසන ඔබට වෙන් කරවා ගැනීමට හැකිය.®®



Map මීමුරේ - Meemure, Meemure , Ududumbara ,, 20923 Kandy, Kandy, Sri Lanka
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement

More Events in Kandy

Explore More Events in Kandy