

# Event Details

- **Event Name**: Meemure
- **Event Start and End Date**: Sat, 15 Aug, 2026 at 12:00 am – Sun, 16 Aug, 2026 at 11:45 pm (+05:30)
- **Event Description**: 🌿 මීමුරේ ගම්මාන චාරිකාව (Meemure Village Tour)
ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු මීමුරු ගම්මානයේ සැබෑ ගැමි අත්දැකීමක් විඳගන්න එකතු වෙන්න!

🗓️ දිනයන් සහ වේලාවන්
දිනය: අගෝස්තු 15 සහ 16 (දින 2ක සංචාරයක්) අගෝස්තු 14 රාත්‍රී 12ට මොරටුවෙන් පිටත්වේ වේ, එකතු වියහැකි ස්ථානයන් - (මොරටුව, රත්මලාන, දෙහිවල, වැල්ලවත්ත, ගාලුමුවදොර, කොළඹ කොටුව, කඩවත,- නුවරපාර)   

සහභාගි විය හැකි සංඛ්‍යාව: දෙනෙක් පමණයි (10 limit - ඉක්මනින් ආසන වෙන් කරගන්න!)

💵 ගාස්තු සහ වෙන්කිරීම්
එක් අයෙකු සඳහා ගාස්තුව: රු. 11,500/- (ප්‍රවාහන ගාස්තු,  කෑම වේල් 5ක් හා ක්‍රියාකාරකම් ද සමග)

අත්තිකාරම් මුදල (Advance): රු. 5,000/- (ආසනය වෙන් කරගැනීමට)

🚌 ප්‍රවාහන පහසුකම් සහ ක්‍රියාකාරකම් (Highlights)
ප්‍රවාහනය: අගෝස්තු 14 දින රාත්‍රී 12ට මොරටුව/කොළඹ සිට මීමුරයට සහ අගෝස්තු 16 දින හවස 5ට  මීමුරෙන්  නැවත කොළඹට පහසුකම් සහිත වෑන් රථයකින් ප්‍රවාහනය (Up & Down).

ආහාර වේල් 5ක් (5 Traditional Meals):

පළමු දිනය: උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාරය

දෙවන දිනය: උදෑසන සහ දහවල් ආහාරය

ක්‍රියාකාරකම් (Activities):

මීමුරයේ ජල ක්‍රීඩා (Water games)

දියඇලි නැරඹීම (Waterfall hunting)

කැලෑ තරණය (hike in the jungle)

මීමුරේ ගම්මානයේ සංචාරය (Village tour)

වෙනත්: ආරක්ෂිත සහ සුහදශීලී සේවාව, පිරිසිදු නවාතැන් පහසුකම්.

📞 සම්බන්ධ කරගැනීමට / වෙන්කිරීම් සඳහා:
Call / WhatsApp: 0716650343
- **Event URL**: https://allevents.in/colombo/meemure/200030513925633
- **Event Categories**: 
- **Interested Audience**: 
  - total_interested_count: 12

## Ticket Details


## Event venue details

- **city**: Colombo
- **state**: CE
- **country**: Sri Lanka
- **location**: Colombo, Sri Lanka
- **lat**: 6.9179
- **long**: 79.863
- **full address**: Colombo, Sri Lanka

## Event gallery

- **Alt text**: Meemure
  - **Image URL**: https://cdn-az.allevents.in/events7/banners/69ec372e7314a622e9d3b6a25509fe14f3b7d3c94ed2b0dd0a6c74f513551d77-rimg-w960-h640-dcc8f8f8-gmir?v=1786679655

## FAQs

- **Q**: When and where is Meemure being held?
  - **A:** Meemure takes place on Sat, 15 Aug, 2026 at 12:00 am to Sun, 16 Aug, 2026 at 11:45 pm at Colombo, Sri Lanka.
- **Q**: Who is organizing Meemure?
  - **A:** Meemure is organized by Adventure Lanka.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "Meemure",
        "image": "https://cdn-az.allevents.in/events7/banners/69ec372e7314a622e9d3b6a25509fe14f3b7d3c94ed2b0dd0a6c74f513551d77-rimg-w960-h640-dcc8f8f8-gmir?v=1786679655",
        "startDate": "2026-08-15T00:00:00+05:30",
        "endDate": "2026-08-16T23:45:00+05:30",
        "url": "https://allevents.in/colombo/meemure/200030513925633",
        "eventStatus": "https://schema.org/EventScheduled",
        "location": {
            "@type": "Place",
            "name": "Colombo, Sri Lanka",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "Sea Fish Tank, DR Colvin R de Silva Mawatha, 02 Colombo, Sri Lanka",
                "addressLocality": "Colombo",
                "addressRegion": "CE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.9179",
                "longitude": "79.863"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "🌿 මීමුරේ ගම්මාන චාරිකාව (Meemure Village Tour)\nස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු මීමුරු ගම්මානයේ සැබෑ ගැමි අත්දැකීමක් විඳගන්න එකතු වෙන්න!\n\n🗓️ දිනයන් සහ වේලාවන්\nදිනය: අගෝස්තු 15 සහ 16 (දින 2ක සංචාරයක්) අගෝස්තු 14 රාත්‍රී 12ට මොරටුවෙන් පිටත්වේ වේ, එකතු වියහැකි ස්ථානයන් - (මොරටුව, රත්මලාන, දෙහිවල, වැල්ලවත්",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "Adventure Lanka",
                "url": "https://allevents.in/org/adventure-lanka/28074798",
                "description": "Adventure Lanka, Colombo. 3,034 likes · 4 talking about this. Eco Tour Agency"
            }
        ]
    }
]
```