

# Event Details

- **Event Name**: 07 Falls Camping ??
- **Event Start and End Date**: Fri, 13 Mar, 2026 at 04:00 pm – Sun, 15 Mar, 2026 at 05:00 pm
- **Event Description**: ඇළිහත කියන්නෙ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය තුල තියෙන මනරම් දිය ඇලි දාමයක්
ජෛව විවිධත්වයේ වටිනාකම් අධ්‍යනය කරමින් මේ ත්‍රාස්‍යජනක දිය ඇලි දඩයමට අපි ඔබට ආරාධනා කරනවා
?? ඔයා මේකට කොළඹ දි සම්බන්ධ වෙනවනම් හවස 5 වෙද්දී කොළඹ ඉන්න ඕන
එතකොට ඔයාට කොළඹ ඉදලා දැරණියගල ට එන 4:45 පරණ පාර ac බස් එකේ දැරණියගල ට එන්න පුළුවන් 
එතනින් අපි එදා රෑට උඩමාලිබොඩ දක්වා ගමන් කරනවා
පහුවදා උදේම අපි දිය ඇළි දඩයම ආරම්භ කරන්න තමයි ඉන්නෙ
ඕක තමයි සරළ විස්තරය
මේ ඉවෙන්ට් එකට එන ඔයාලගෙන් අපි එක් අයෙක්ගෙන් රුපියල් 9000 ක් අය කරනවා

180100130058522 Green wave adventure 
Peoples Bank Deraniyagala 
ගිණුමට මුදල් බැර කර රිසිට් පත අප වෙත එවීමෙන් පැමිණීම තහවුරු කරන්න කාරුණික වන්න
0715876505 / (077) 960 8195 වෙත Whatsapp කරන්න
? Elihatha Waterfall Expedition — Peak Wilderness ?

Elihatha is a breathtaking chain of hidden waterfalls located inside the sacred Peak Wilderness Nature Reserve (Samanala Adaviya) — one of Sri Lanka’s richest biodiversity hotspots. ??️

Join us on a thrilling waterfall hunting expedition while exploring rare flora, fauna, pristine rainforest streams, and untouched natural beauty. This is more than a hike — it’s a true wild nature experience.

?? If you are joining from Colombo, please be in Colombo by 5:00 PM.
You can take the 4:45 PM Old Road AC bus from Colombo to Deraniyagala.

From Deraniyagala, we will travel to Uda Maliboda on the same night. ?
Early the next morning, we begin our adventure — the waterfall expedition into the deep rainforest. ?

⸻

? Contribution Fee

? LKR 9,000 per person

? Reservation

Please confirm your participation by depositing the fee to:

Bank: People’s Bank — Deraniyagala
Account Name: Green Wave Adventure
Account Number: 180100130058522

Kindly send the deposit receipt via WhatsApp to confirm your slot.

? 071 587 6505 / 077 960 8195

⚠️ Limited slots available — small group adventure

⸻

? What Awaits You

✨ Hidden waterfalls &amp; natural pools
✨ Rainforest trekking
✨ Biodiversity exploration
✨ Pure wild &amp; natural experience
✨ Adventure, fun, and unforgettable memories

#Elihatha #7Falls #PeakWilderness #SamanalaAdaviya
#WaterfallHunting #SriLankaAdventure #HiddenWaterfalls
#RainforestTrek #EcoAdventure #NatureSriLanka
#HikingSriLanka #ExploreSriLanka #WildSriLanka
#GreenWaveAdventure #AdventureSriLanka
#VisitSriLanka #NatureLovers #OutdoorAdventure
#TravelSriLanka #EcoTourism #WeAlsoNature
- **Event URL**: https://allevents.in/colombo/07-falls-camping/200029772156736
- **Event Categories**: trips-adventures, camping, trekking
- **Interested Audience**: 
  - total_interested_count: 22

## Ticket Details


## Event venue details

- **city**: Colombo
- **state**: CE
- **country**: Sri Lanka
- **location**: Sri Lanka
- **lat**: 6.9134450580924
- **long**: 79.855207776594
- **full address**: Sri Lanka, Colombo, Sri Lanka

## Event gallery

- **Alt text**: 07 Falls Camping ??
  - **Image URL**: https://cdn-az.allevents.in/events7/banners/41fe27fce066fc1262cceed90160442253f533bb6cf69ba15b882a9b65499a3c-rimg-w1200-h800-dc171c16-gmir?v=1773463120

## FAQs

- **Q**: When and where is 07 Falls Camping ?? being held?
  - **A:** 07 Falls Camping ?? takes place on Fri, 13 Mar, 2026 at 04:00 pm to Sun, 15 Mar, 2026 at 05:00 pm at Sri Lanka, Colombo, Sri Lanka.
- **Q**: Who is organizing 07 Falls Camping ???
  - **A:** 07 Falls Camping ?? is organized by Green Wave Adventure .

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "07 Falls Camping ??",
        "image": "https://cdn-az.allevents.in/events7/banners/41fe27fce066fc1262cceed90160442253f533bb6cf69ba15b882a9b65499a3c-rimg-w1200-h800-dc171c16-gmir?v=1773463120",
        "startDate": "2026-03-13",
        "endDate": "2026-03-15",
        "url": "https://allevents.in/colombo/07-falls-camping/200029772156736",
        "location": {
            "@type": "Place",
            "name": "Sri Lanka",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "Colombo, Sri Lanka",
                "addressLocality": "Colombo",
                "addressRegion": "CE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.9134450580924",
                "longitude": "79.855207776594"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "ඇළිහත කියන්නෙ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය තුල තියෙන මනරම් දිය ඇලි දාමයක්\nජෛව විවිධත්වයේ වටිනාකම් අධ්‍යනය කරමින් මේ ත්‍රාස්‍යජනක දිය ඇලි දඩයමට අපි ඔබට ආරාධනා කරනවා\n?? ඔයා මේකට කොළඹ දි සම්බන්ධ වෙනවනම් හවස 5 වෙද්දී කොළඹ ඉන්න ඕන\nඑතකොට ඔයාට කොළඹ ඉදලා දැරණියගල ට එන 4:45 පරණ පාර ac බස් එකේ දැරණියගල ට එන්න පු",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": "Green Wave Adventure ",
                "url": "https://allevents.in/org/green-wave-adventure/27543779"
            }
        ]
    }
]
```