

# Event Details

- **Event Name**: ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව
- **Event Start and End Date**: Sun, 11 Jan, 2026 at 11:00 pm – Mon, 12 Jan, 2026 at 05:00 am
- **Event Description**: ඖෂධ 108 කින් යුතු විශේෂ බෝධි පුජාව ?????

2026.01.11 දින රාත්‍රි 11.00ට කැළණිය රජ මහා විහාරස්ථ බෝ මළුවේදී පූජ්‍ය වඳුරඹ සංඝානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

**රාත්‍රි 10.15 වන විට ඔබගේ පැමිණීම අපේක්ෂා කරමු.

පුජාවෙන් අනතුරුව අළුයම් බාගයේ පරිත්‍රාණ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන බැවින් පිරිත් පොත රැගෙන ඒමට ද, කාරුණික වන්න.

ඉන් අනතුරුව අළුයම 4.00 සිට 5.00 පමණ වන තෙක්  භාවනා කිරීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් දන්වා සිටිමු.
මෙම මහඟු ආමිස හා ප්‍රතිපත්තිමය පිංකමට සහභාගි වන මෙන් ඔබ සැමට සහෝදරත්වයෙන් ආරාධනා කරමු.

තෙරුවන් සරණයි!

~~සංවිධායක මණඩලය~~
- **Event URL**: https://allevents.in/colombo/ඖෂධ-108-කින්-යුත්-විශේෂ-බෝධි-පූජාව/200029467426553
- **Event Categories**: 
- **Interested Audience**: 
  - total_interested_count: 10

## Ticket Details


## Event venue details

- **city**: Colombo
- **state**: CE
- **country**: Sri Lanka
- **location**: කැළණිය රජමහ විහාරය - කැළණිය
- **lat**: 6.93194
- **long**: 79.8478
- **full address**: කැළණිය රජමහ විහාරය - කැළණිය, Colombo, Sri Lanka

## Event gallery

- **Alt text**: ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව
  - **Image URL**: https://cdn-az.allevents.in/events1/banners/7ea728a44ec06d2a753511d185b03dae503335999d62f904453ddc4082ebd699-rimg-w1200-h600-dc191818-gmir?v=1767953572

## FAQs

- **Q**: When and where is ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව being held?
  - **A:** ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව takes place on Sun, 11 Jan, 2026 at 11:00 pm to Mon, 12 Jan, 2026 at 05:00 am at කැළණිය රජමහ විහාරය - කැළණිය, Colombo, Sri Lanka.
- **Q**: Who is organizing ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව?
  - **A:** ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව is organized by නිස්සරණ මඟ.

## Structured Data (JSON-LD)

```json
[
    {
        "@context": "https://schema.org",
        "@type": "Event",
        "name": "ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව",
        "image": "https://cdn-az.allevents.in/events1/banners/7ea728a44ec06d2a753511d185b03dae503335999d62f904453ddc4082ebd699-rimg-w1200-h600-dc191818-gmir?v=1767953572",
        "startDate": "2026-01-11",
        "endDate": "2026-01-12",
        "url": "https://allevents.in/colombo/ඖෂධ-108-කින්-යුත්-විශේෂ-බෝධි-පූජාව/200029467426553",
        "location": {
            "@type": "Place",
            "name": "කැළණිය රජමහ විහාරය - කැළණිය",
            "address": {
                "@type": "PostalAddress",
                "streetAddress": "Colombo, Sri Lanka",
                "addressLocality": "Colombo",
                "addressRegion": "CE",
                "addressCountry": "LK"
            },
            "geo": {
                "@type": "GeoCoordinates",
                "latitude": "6.93194",
                "longitude": "79.8478"
            }
        },
        "eventAttendanceMode": "https://schema.org/OfflineEventAttendanceMode",
        "description": "ඖෂධ 108 කින් යුතු විශේෂ බෝධි පුජාව ?????\n\n2026.01.11 දින රාත්‍රි 11.00ට කැළණිය රජ මහා විහාරස්ථ බෝ මළුවේදී පූජ්‍ය වඳුරඹ සංඝානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.\n\n**රාත්‍රි 10.15 වන විට ඔබගේ පැමිණීම අපේක්ෂා කරමු.\n\nපුජාවෙන් අනතුරුව අළුයම් බාගයේ පරිත්‍රාණ සෙත් පිරිත් සජ්ඣ",
        "organizer": [
            {
                "@type": "Organization",
                "name": " ",
                "url": "https://allevents.in/org/නිස්සරණ-මඟ/27328654"
            }
        ]
    }
]
```